වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දෙවැනි ජීවිතාරක්ෂක පුහුණු පාසල බලපිටිය මරදානේ මුහුදු තිරයේ දී එහි අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රුවන් ඩයස් අතින් විවෘත විය. පිහිනුම් පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය භටයෝ 23 දෙනෙක් ප්‍රථම පුහුණුව ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේ දවද්වල ඕන වෙරළ ආරක්ෂකලා නෙමෙයි (ස)
ගංඟා ,ඇල, දොළ , ආශ්‍රිතවත් පුහුණු බලකායක් දැම්මනම් නේද හොඳ (ස)
මෙම පුහුණු පාඨමාලාව ඉතාමත් හොද එකක්. කෙනෙක් දියේ ගිලෙන්න යනකොට බේරා ගන්න ආකාරය,වතුරේදී ගිලෙන්න යනකෙනෙක් බදාගත්තාම එයින් ගැලවිලා එයාට වතුර පෙවෙන්නේ නෑතිව ගොඩට ගේන ක්‍රමවේදය, කෘතිම ශ්වසනය දෙන ආකාරය ආදිය ඇතුළත් වෙනවා.මෙය පාසැල් මට්ටමින් දනුවත් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනා පාඨමාලාවක්,මෙයින් හදිසි හෘද රෝගියෙකුට වුණත් කෘතිම ශ්වසනය දෙන්න පුලුවන් දැනුමක් ලැබෙනවා.පාසල්වල උසස් පෙළ දරුවන්ට මෙම පුහුණුව ලබා දෙන්නට කටයුතු කළොත් දියේ ගිලීමෙන් විනාශවෙන ජීවිත කීයක් බේරාගත හැකිද? (නි)
පොත පතට එහා ගිය දැනුමක් ජීවිතවලට එක්කරන එක. ප්‍රායෝගිකව පුහුණුව ලබා දෙන එක ඇත්තටම හොඳයි (ස)