IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දයා අල්විස් තුන්මස් පිංකම

ප්‍රවීණ රංගන ශිල්පියකුව සිටි දයා අල්විස් අභාවප්‍රාප්තවී තෙමසක් ගතවීම නිමිත්තේ ඒ මහතාට පින් පතා දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ලන්ඩන් නුවර පදිංචි දයා අල්විස්ගේ දෙටුපුත් සපුමල් බණ්ඩාර විසින් සංවිධානය කළ තිබු පිංකම සඳහා ඔහුගේ හිතවතුන් පිරිසක්ම සහභාගී විය.

ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් සමඟ විහාරවාසී මහා සංඝ රත්නය සමඟ නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි විහාරස්ථානය සහ තේම්ස් බෞද්ධ විහාරස්ථානයෙන්ද වැඩම කළ මහා සංඝරත්නය පිංකම සඳහා සහභාගී වුහ.

සීලවිමල නාහිමියන් අනුශාසනාව පවත්වමින් පැවසුවේ දයා අල්විස් මහතා ලන්ඩන් බෞද්ධ විහාරස්තානයට අමුත්තෙක් නොවන බවය. කලා කටයුතු සඳහා මෙන්ම පුතණුවන් සහ මුණුබුරු මිණිබිරියන් සමඟ විවේකයෙන් ගතකිරීම සඳහා ලන්ඩන් නුවරට නිතර පැමිණි ඔහු ඒ හැම අවස්ථාවකම ලන්ඩන් බෞද්ධ විහාරස්තානයට පැමිණීමටද අමතක නොකළ බවද ලන්ඩන් නුවරදී ඔහු සම්බන්ධවී නිෂ්පාදනය කෙරුණ ටෙලිනාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව ඒ සඳහා ආශිර්වාද ලබාගැනීම බලාපොරොත්තුවෙන් පින්කමක් පැවැත්වූ අතර එම ටෙලි නාට්‍යයේ දර්ශන කිහිපයක් විහාරස්ථානයේදී රූප ගත කිරීමටද කටයුතු කරනු ලැබූ බවද උන්වහන්සේ  සිහිපත් කළේය.

දයා අල්විස් වේදිකාව, සිනමාව සහ රුපවාහිනිය තුළ විවිධ දක්ෂතා පෙන්නුම් කළ සුවිශේෂි කළාකරුවකු බවත් ඔහුගේ අකල් වියෝව එම ක්ෂේත්‍රයනට සිදුවූ බලවත් පාඩුවක් බවද උන්වහන්සේ පැවසුහ.

13[1] 45[1] 56[1] 64[1] 68[1]

 

 



අදහස් (0)

දයා අල්විස් තුන්මස් පිංකම

පහන් Wednesday, 29 July 2015 01:53 PM

දයා අල්විස් මහතාට නිවන්සුව ලැබේවා!!! ඔබගේ රංගනයන් අති තාත්විකයි (නි)

:       0       0

විජිත් Wednesday, 29 July 2015 10:24 AM

දයා අල්විස් මහතාණෙනි ඔබතුමාට නිවන් සුව අත්වේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 111 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 104 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4296 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2615 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3267 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5941 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18901 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 92 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site