IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දිය නෑ දරුවා කිඹුලාට බිලි

(කාංචන  කුමාර ආරියදාස)

මව පියා සමග දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ  දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවකු කිඹුලෙක්  ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.

කිඹුලා ඩැහැගෙන ගිය දරුවා සොයා පොලිසිය ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම ගමේ පිරිස් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇතැයි පොලීසිය කියයි.

මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කුඹුක්කඳන්වල ප්‍රදේශ්යේ පදිංචි දඹුල්ල කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චනුත් සත්සර නැමැති කුඩා දරුවෙකි.

දරුවාගේ පියා සඳහන් කළේ මෙම වැවේ කිඹුලන් සිටින නිසා බොහෝ දෙනකු දිය නෑම සිදු නොකරන්නේ නෑ.  දින ගණනාවක සිට තම පුතා මෙම වැවෙන් දිය නෑමට අවැසි බව සඳහන් කිරීම් නිසා දරුවාගේ ආසාව ඉටු කිරීමට පළමු වතාවට මෙම වැවට දිය නෑම සඳහා පවුලේ සියලු දෙනා පැමිණි බවයි.



අදහස් (3)

දිය නෑ දරුවා කිඹුලාට බිලි

චන්දන Friday, 15 July 2022 08:50 PM

අම්මා තාත්තා දැන දැන දරුවා අනතුරේ දමලා. දෙමාපියන් බුද්ධිමත් විය යුතුය .

:       0       4

Jagath Friday, 15 July 2022 09:43 PM

නිවන් සුව ඉක්මනින් අවබෝධ වේවා!!! චූටි පුතාට.

:       0       0

de silva Saturday, 16 July 2022 07:10 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මේ දරුවට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 176 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1091 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 497 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 297 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2884 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2075 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site