සිකුරාදා දෙහිවලින් මුහුදු ගිය එකොලොස් දෙනෙකු අගුලානෙන් අද නිරුප්‍රදිතව පැමැණි බව දෙහිවල ධීවර සමිතියේ සභාපති අනුර පොන්සේකා මහතා කියයි.
දෙහිවල මුහුදු පෙදෙසේදී දියවැලකට හසු වී ඇතත් එය මග හැර අගුලානට ගිය බවද ඔහු කියයි. මුහුදු ගිය තවත් ධීවරයන් 7 දෙනෙකු ගැන තොරතුරක් නැතැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවමත් ප්‍රමාද නැහැ සත්ව හිංසාවන් මිදෙන්න.(නදී)
තමන් කළ හොද දේවල් වල ප්‍රතිඵල තමන්ට ලැබෙනවා (නි)
ඒත් අත්තනායක මහත්තයෝ, ඔය අනන්තවත් මිනිස්සු ගගේ , ඇලේ මාලු අල්ලනවා දැකලා නැද්ද?(නදී)
අත්තනායක මහත්තයෝ ඔයා ඇලේ මාලු අල්ලනවා දැකල නැද්ද? බිලි බාන එක හොදද ?(නදී)
අපිත් මාළු කනවා තමයි. එත් පර පණ නැසීම බුදු දහමට අනුව නොකළ යුතු දෙයක්. (නි)
අපේ ප්‍රතිචාර දාන කට්ටියට පුලුවන් බණ කියන්න. ඒත් ඒ මිනිස්සනුගේ ළමයින්ගෙ බඩගින්න නිවන්න එය බණ වලට පුළුවන්ද? අමතක කරන්න එපා සත්ව පරිනාමයේදි, ඈත යුගවලදි මිනිස්සු අමුවෙන් මස්කාලා තියෙනවා. ඒක නිසා සත්ව ප්‍රෝටීන මිනිසාට අත්‍යවශ්‍යයි. ඔය බණ කියන අය තමුන්ගේ කුඩා ළමයින්ටවත් මස්මාලු දෙන්නෙ නැද්ද? එහේම නොදී බලන්නකො වෙනදේ. (නි)
ඔබලාට තෙරුවන් සරණයි (දී)
කෝ මගේ කළු සුරුට්ටුව. විපතට පත් උන අහිංසක මිනිසුන්ගේ පවුල්වල අයට සැනසෙන්න වචනයක් ලිව්වා නම් නේද අගේ ආරච්චිල. තාත්ත ගෙදර එනකම් බඩ ගින්නේ අඬන දරුවන් ගැන හිතන්නකෝ සුරුට්ටු පත්තු කොරන්න දඟලන්නේ නැතුව.(නදී)
සත්ව ප්‍රෝටීන මිනිස් දිවියට කිසිසේත්ම අවශ්‍ය ය නැති බව වෛද්‍ය විද්‍යාව අනුවත්, පරිණාම වාදය අනුවත් පෝෂණ විද්‍යාව අනුවත් පිළිගෙන දැන් බොහෝ කාලයක් ගිහින්ය. ළමයින්ට මස් මාලු නොදී හිටියම ඇයි මක්කා වෙන්නද? පරිනාමයේ පූර්ව අවදිවල මිනි මසුත් කාපු නිසා දැනුත් කන්නද කියන්නේ? වැනි මෝඩ කතා නොකියා හිටියානම් හරිය. එවිට පුරාජේරුව ලෝකෙට පෙන්නීමේ අවශ්‍යතාවය මග හැරී යනු ඇත.(නදී)