එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට ගිය හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ ආසන 14න්ම වැඩිම මානප ඡන්ද ලබතියි කුරුණෑගල ඡන්ද මධ්‍යස්ථානයෙන් ආරංචි වෙයි.
ඔහු ලක්ෂ දෙකහමාරකට වැඩි මානප ඡන්ද ලබන ලකුණු ඇතැයි දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට ගිය හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ ආසන 14න්ම වැඩිම මානප ඡන්ද ලබතියි කුරුණෑගල ඡන්ද මධ්‍යස්ථානයෙන් ආරංචි වෙයි.
ඔහු ලක්ෂ දෙකහමාරකට වැඩි මානප ඡන්ද ලබන ලකුණු ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. දයාසිරිට හොද ගමනක් යන්න පුළුවන්. (නි)
වයඹ ජනතාවට ප්‍රශංසනීය සේවයක් කිරීමට ඔබතුමාට අවශ්‍ය දිරිය ශක්තිය නොමදව ලැබේවා! ඔබට වයඹ මහා ඇමති වීමට හැකි වේවා ! (නි)
ඔබතුමාට මගේ උණුසුම් සුභ පැතුම්! වයඹ මහා ඇමතිධූරයද ලබාගෙන කුරුණෑගල අපිට සේවය කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා (නි)
මමනම් කාලයක් කැපුවත් කොළ කියන මානසිකත්වයේ හිටියේ. එත් රනිල් මහත්තයට පින්සිද්ද වෙන්න ඒ ලෙඩේ සනීප උනා. අන්තිමට එක්සත් ජාතික පක්ෂයට ඉතිරි වෙන්නේ රනිල් සහ ඔහුට කඩේ යන මානසික ලෙඩ්ඩු ටික විතරය්. තව කොච්චර පැරදුනත් ඔහු නායකකමේ එල්ලීගෙන ඉදිය්
කොහොමද ටිකිරි මොලේ?(අ)
එල. මිනිහ ගොඩක් ලකී , ඒ වාසනාව උපතින්ම ගෙනාපු එකක්. සුබ පතනවා (අ)
නියමයි සර් (නි)
ඔබ හොද පුද්ගලයෙක්. ඔබට ජය (නි)
ඔව් ඉතින්,මෝඩකමට බෙහෙත් කොහෙන්ද? (නි)
දක්ෂයාට නිවැරදි තැන හිමි වීම සතුටුදායකයි. (නි)
මට ඉතාම සතුටුයි (නි)
වයඹ නව මහ ඇමතිතුමාට සුබ පැතුම්! (නි)
ඔබට ජයෙන් ජය (නි)
අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
එතකොට රනිල්? (නි)
දයාසිරිට .සුභාසිරි! මා තරයේ විශ්වාස කළා ඔබ වැඩි මනාප ලබා ගනී කියා. පක්ෂය කුමක් වුවත් අපේක්ෂකයා වෙනුවෙන් ජනතාව ජන්දය දෙන බවට මෙය කදිම නිදසුනක්. (නි)
අහෝ ජෝනි! (නි)
ආ! 'ජල්බරියක්' දාන්නද? 'ජිල්මාට්' එකක් දාන්නද? මොකෝ කියන්නේ? (නි)
ඉතා සතුටුයි (නි)
හොදයි (නි)
අපි දන්නවා දයාසිරි දිනනවා කියලා. ඔහුට හොද ගමනක් යන්නට පාරක් තිබෙනවා. (නි)
ඔබතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයට සුබ පතන අතර වයඹ පළාතට උසස් සේවයක් කිරීමට ලැබේවා!අපට ඕනෑ සැබෑ සේවයක් ඔබතුමාගෙන්.පක්ෂයෙන් අපට වැඩක් නැහැ, සේවය තමා අපට වැදගත් (නි)
ජය වේවා! තනියම දිව්‍ය ලෝකේ යන්න එපා.අපිවත් යන්තමින් හරි කෙලින් හිටවන්න බලන්න.සුබ ගමන්. (නි)
හොදයි නමුත් පක්ෂේ අතහරින්නේ නැතුව හිටියනම් තවත් හොදයි (දී)
අපි දන්නවා දයාසිරි දිනනවා කියලා. ඔහුට හොඳ ගමනක් යන්නට පාරක් තිබෙනවා. (ස)
මරු හරියටම අපි චන්දෙ දීල තියනවා (දී)
වයබ මහ ඇමති ඔබට ජය ශ්‍රී (දී)
ඔබේ ජයග්‍රහණය කුරුණෑගල ජනතාවගේ පමණක් නොව මුලු රටේම ජනතාවගේ ජයග්‍රහණයක් බව නියති. සුබ ගමන් දයා... (ස)
මගෙන් සුභ පැතුම් (අ)
අනේ මහා ඇමති තුමෝ මම වහලේ නැග්ගේ නෑ. වහලේ මගේ අගේ නැග්ග...සමාවෙන්න. (දී)
දයාසිරි, ඔබට සුබ ගමන්! (නි)
දයාසිරි කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මේකෙන් ඔප්පු වුණා (නි)
දයාසිරි ජයසේකර සංවිධායක ලෙස කටයුතු කළ පඬුවස්නුවරින් එජාපයට ලැබී ඇත්තේ අන්ත පරාජයකි. (නි)
කතා දෙකක් නැහැ (නි)
මම හිතන්නේ වයඹ පළාතේ මිනිසුන්ට මොළේ තියෙනවා කියලා. (නි)
ඔබ නායකත්වයට සුදුසුම අයෙක්. අපේ සුභ පැතුම් (නි)
ඡන්දයෙන් දයාසිරි දිනුවත් මට නම් වැඩක් නැහැ (නි)
නියමයි (නි)
දයාසිරිට මනාප දුන් සැමට ජයවේවා! (නි)
ඩුබායි අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
දැන් අරයා මොනවා කියන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ (නි)
කාර්යශුර උගතකුට බුද්ධිමතෙකුට පිදෙන උපහාර තිළිණයකි. නමෝ විත්තියෙන් වැඩ ආරම්භ කිරීමට " කාලෝ අයං තේ ". (නි)
කවුරු මොන විදියට සැළකුවත් ඡන්දදායකයෝ ඔබත් සමගයි (නි)
ඔබගේ ඡන්ද ළකුණ ජනතාව අනුමත කර ඇත (නි)
අවංකවම මම සතුටුයි (නි)
අපේ සුබ පැතුම් කුවේට් සිට (නි)
ජය වේවා! (නි)
සුබ අනාගතයක්! (නි)
මගෙන් උණුසුම් සුබපැතුම් දයාසිරි ජයසේකර! (නි)
මම නම් සතුටු පැරදුනා නම් (නි)
රටේ මිනිස්සු ගැන මෙයින් පේනවා. (නි)
බොහොම සන්තෝෂයි දයාසිරි ජයසේකර, සුබ අනාගතයක් (නි)
අපේ සුභ පැතුම්! ලබන වසර පහ ඇතුලත වයඹ පළාත තුල සැබෑ වෙනසක් ඔබගේ නායකත්වයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කරමු. (නි)
නියමයි දයාසිරි අයියේ, රටට වැඩක් කරන්න අපෙන් සුබපැතුම් ! (නි)
මොනවා කළත් දිනනවා. මේක අපේ රටේ වැරැද්ද. මේක වෙනස් කරන්න මේ ධනවාදී ක්‍රමය ඉඩ දෙන්නේ නැහැ. (නි)
එහෙම වුණේ නැත්නම් ඉතින් වහ කන්න නේ වෙන්නේ. (නි)
ඔබට ජය! (නි)
නිතරම සිනහවෙන් සිටින,එඩිතර, තරුණ, කලාකාමී, දයාසිරි ජයසේකර,දිගු ගමනකට ඔබට සුබ පැතුම්! (නි)
යු.එන්.පී. එකටත් අනෙකුත් මහා ජනතාවටත් දෙවි කෙනෙකුගේම පිහිට ලැබේවා! (නි)
එක්සත් ජාතික පක්ෂ නායකයාට නියම පිළිතුර ඔහුගේම ජනතාව ලවා ලබාදී තිබේ. (නි)
ලංකාවේ ජනතාව තව දුරටත් ඔප්පුකර තිබෙන්නේ අපි 'විනෝදය' ආත්මය කරගත් ජනතාවක් බවයි. (නි)
අතේ සල්ලි නැති වුණත් හිත හොද මිනිහෙක්.අපේ සුබ පැතුම්! (නි)
දැන් පෙන්නමු සෙල්ලම් (නි)
ඔබතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයට සුබ පතන අතර වයඹ පළාතට උසස් සේවයක් කිරීමට ලැබේවා! (නි)
දයාසිරි මහ ඇමති වෙන්න ඕනෑ (නි)
නරකම නැහැ නේද වැඩේ? (නි)
හොද අවංක පුද්ගලයෙක් (නි)
ජයවේවා! (නි)
ජය වේවා! (නි)
මාත් දුන්නේ ඔයාට තමයි කියන්න කට්ටිය සෙට් වෙනවා ඇති දැන් (නි)
අපෝ! අරයට වඩා නම් දාහක් හොඳයි (නි)
අනිවාර්යෙන්ම අංක 1 ට එන්න ඕනෑ.සුභ පැතුම්.... (නි)
හොද වෙලාවට ගියේ. සුභ පැතුම්! (නි)
එතකොට අර තෑගි බෙදුවයි කියපු කෙනා කී වෙනියද? (නි)
අප ඔබට සුභ පතමි. අවංකව වැඩක් කරන්න! (නි)
ජයවේවා! (නි)
ජය වේවා! (නි)
සුබ පැතුම් ! අපි එක පාසලට ගියේ. එදත් ඔහු දක්ෂයා (නි)