(සුමිත් පොතුපිටිය)
අවුරුදු 16 දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඔහුට වසර 35 ක සිරදඬුවම් නියම කළේය.
මොරටුව, ලක්ෂපතිය, කන්නගර මාවතේ පදිංචි 38 හැවිරිදි අයකුට මෙසේ දඩුවම් නියම කෙරිණි.
විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මාසයන් අතරතුර කාලය තුල 16 හැවිරිදි දැරියක රී දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දැරියකට හදි කළාට වසර 35ක් සිපිරිගෙට
අරුණ Monday, 24 June 2024 06:35 PM
බොහොම බරපතල වැඩියි තීන්දුව. විනිසුරු ද්වේශය අධික මානසික රෝගියකු නම් විත්තිකරු වින්දිතයෙක් බවට පත්වෙනවා. ලංකාවේ එක එක උසාවිවල එක එක තීන්දු. මොකද්ද ප්‍රමිතිය?
Senarath Tuesday, 25 June 2024 10:36 AM
ඒ ළමයා මුළු ජිවිත කාලයම විදවනවා... මෙවැනි දඬුවම් දීම සමාජයේ අනිකුත් පුද්ගලයන්ට හොඳ පාඩමක් වේවි
දිල්ෂාන් Tuesday, 25 June 2024 12:12 PM
පුදුම දඬුවම්. ගොඩක් කෙල්ලෝ කැමැත්තෙන්ම යනවා. කොල්ලා විතරයි දඬුවම් විඳින්නේ.. කෙල්ලට බේරෙන්න ඕනෙකම තිබුණා නම්, තියෙනවනම් ගොඩක් දුරට බේරෙන්න අවස්ථා තියෙනවා. සමහර විට කීපවරක් හදි කොරනවා. ඒත් නොකියා ඉඳලා පස්සේ කියනවා. මේ නිසා කොල්ලෝ විතරයි දඬුවම් විඳින්නේ. අවුරුදු 16 කියන්නේ ළදරුවෙක් නෙමෙයි. කෑගහන්න පුළුවන්. හපන්න පුළුවන්.
ගුරුදෙගුරු Tuesday, 25 June 2024 12:22 PM
සදාචාරයේ පිරිහීම. දඬුවම් නෙමෙයි මේ වගේ දේවල් සිදුවෙන්න තියෙන අවස්ථා අඩුකරන්න පුළුවන් මිනිස්සුන්ගේ හැදියාව වර්ධනය කෙරුවොත්. පාසලින් ඒක කොහොමත් වෙන්නෙම නෑ. ගෙදරින්ම තමයි නැත්නම් දහම්පාසල් වලින්. ළමයි දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ ගැන කිසිම ගෞරවයක් සැලකීමක් නෑ. අධ්‍යාපනය ගැන බලන්න, සොයන්න ඉගෙනගත්තු, මොළයක් ඇති, බුද්ධිමත්, දරුවන් ගැන ආදරයක් කරුණාවක් ඇති කෙනෙක් හිටියොත් මේවා වෙනස්වෙයි. බල පොරයක ඉන්න නුගත්, ඇමතිලා ඉන්නකන් මේවා අඩුවෙන්නේ නෑ. කිසිම මේවා ගැන කටක් ඇරලා වචනයක් කියන්නේ නෑ. ඒ අයට ඕනේ කොහොම හරි බලය විතරයි. ළමයි කුඩුකාරයෝ, බේබද්දෝ, මිනීමරුවෝ, හොරු උනාට ඒ පිරිසට වගේවගක් නෑ
Manjula Bandara Tuesday, 25 June 2024 02:40 PM
නීති පීඨයට ඇතුළත් වීමේ සුදුසුකම විද්‍යා විෂයන් බවට පත් කරන්න. එවිට නඩු මෙහෙම පල් වෙවී දසක ගානක් ඇදෙන එක නවතී.