(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරියට අතවර කළ බවට අනාවරණය වන සියළු සැකකරුවන් ඔවුන්ගේ තරා තිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද නියෝග කළාය.
එම සැකකරුවන් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් වීමම නිදහස ලබාදීමට හේතුවක් නොවන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය එම කාර්යාංශයට නියම කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද යළි අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘දැරියට අතවර කළ අයගේ තරා තිරම නොබලා හැමෝම අත්අඩංගුවට ගන්න‘‘
Perera Thursday, 08 July 2021 12:07 AM
පස්සේ නිදොස්කොට නිදහස් වෙයිද දන්නැ
Bamunuarachchi Thursday, 08 July 2021 09:20 AM
ඒ කියන්නේ මෙපමණ කල් තරාතිරමට ඉඩ දුන්නා නේද?
SIRINIMALI Thursday, 08 July 2021 09:52 AM
ගරු මහේස්ත්‍රාත් තුමියනි, මෙම සැකකරුවන් සියල්ලන්ගේම තරාතිරම්, නම්ගම් සියල්ලම ප්‍රසිද්ධ කිරීමටද උපදෙස් ලබාදෙන්න. බොහොම පින්... ස්තුතියි..!!!