IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


දරුවා කෘෘරත්වයට පත් කළ තාත්තා රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)  

වයස අවුරුදු 6 සිසුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝවක් සකසා  විදෙස් රටක සිටි මවට යැවූ සැකකාර පියා මේ මස 22 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කළාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්  දරුවා මරාදැමීමට සැකකරු විසින් උත්සහ කරන බවක් පෙනීයන බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

එමෙන්ම දරුවා කෑ ගසමින් එම ක‍්‍රියාව නවතන ලෙසට පියාගෙන් ආයාචනය කරන විටත් තවදුරටත් දරුවාගේ ගෙල ප‍්‍රදේශය පිහියෙන් තදකරනු එම වීඩියෝ දසුන් පෙළ නිරීක්‍ෂණයේදී දැකගත හැකිවූ බවද අධිකරණයේ අවධානයට යොමුකරමින් පොලිසිය පැවසූයේ ඊට අනුව අධික ලෙස පියා විසින් දරුවා කෲරත්වයට පමුණුවන බවයි.

එමෙන්ම ජනමාධය මගින් හා සමාජ මාධ්‍ය මගින් එම වීඩියෝ පටය මුල්කරගෙන සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති බවද පවසමින් සැකකරු වෙනුවෙන් ඇප ලබාදීමට පොලිසිය තරයේ සිය විරෝධය පලකළහ.

දරුවා මේ වනවිටත් සිය මිත්තනිය බාරයේ ඇති බවද අධිකරණයට කරුණ වාර්තා කළ පොලිසියට එහිදී පූර්ණ පරිවාස වාර්තාවක් එදිනට ඉදිරිපත් කරනලෙදට නියම කෙරින.

 



අදහස් (1)

දරුවා කෘෘරත්වයට පත් කළ තාත්තා රිමාන්ඩ්

Amiththa Harshana Monday, 15 August 2022 05:24 PM

කාලකන්ණියෙක්... පව් අහිංසක දරුවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩිම මනාප විජිතට
2024 නොවැම්බර් මස 15 251 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 265 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1069 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 263 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1350 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


හරිනි කොළඹින් මුල් තැනට
2024 නොවැම්බර් මස 15 1014 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1712 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site