(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාන්තාවන් සහ ළමුන්ගෙන් විසි අට ලක්ෂයක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසා ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තව දින 201ක් ඇතුලත ආණ්ඩුවේ ඉරණම ජනතා අධිකරණය හමුවේ විසඳෙනු ඇතැයිද කරුණාතිලක මහතා කීය.
"මේ අවුරුද්දේ පළවෙනිදා ජනතාව ඇහැරෙන කොටම වැට් බද්ද ජනතාවගේ බඩට තට්ටු කරන්නට පටන් ගත්තා.මේ බදු ගහන්නේ ආර්ථික පීඩනයෙන් මිරිකුණු ජනතාවටයි.
රෝගයක් උත්සන්න වන තුරු ජනතාව අද බෙහෙත් ගන්නේ නැහැ.ඉස්සර උණකට හෙම්බිරිසාවකට බෙහෙත් ගත්ත අය අද නිවුමෝනියාව එනතුරු බෙහෙත් නොගෙන කල් මරමින් සිටිනවා" යැයි ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවන් -කතුන් 28 ලක්ෂයකට හරි කෑමක් නෑ
Small man Thursday, 11 January 2024 02:51 PM
ඔය කියන රටේ ඔයා අවුරුදු කීයක් පාර්ලිමේන්තුව නියෝජනය කළාද?
අරවින්ද මොනරවිල Thursday, 11 January 2024 03:25 PM
හවුලේ රට කාලා විනාශ කරලා සංඛ්‍යා ලේඛන ගණන් හිලව් කියවන්නේ හරියට මේච්චර කාලයක් රට පාලනය කෙරුවේ අපි කියලා හිතාගෙන වෙන්න ඇති...!
Nimantha Thursday, 11 January 2024 04:16 PM
මේ ගොං වාර්තාව කියන්නෙ පිරිමි අය පෝශණයෙන් සම්පූර්ණ වෙලා කියලද. අපි නොකා නොබී තමයි ළමයින්ට අම්මලට ගිහින් දෙන්නෙ. 'අපි කන හැටි ලිපා දනී'.
Lalla Thursday, 11 January 2024 05:29 PM
පාලනය කල සෑම පක්‍ෂයම වගකියන්න ඕනෑ. සමෘද්ධිය ජනසවිය අස්වැසුම තමයි මේවාට හේතුව... නිකම්ම දෙනකොට තම දියුණුව ගැන නොබලා බෝකිරීම වෘත්තීය කරගත්තු අය තමයි ඔය කියන කට්ටිය...
fairoos Thursday, 11 January 2024 06:53 PM
උඩ අදහස් ලියන අයනම් ලංකාවේ වෙන්න බෑ...
චතුරි Thursday, 11 January 2024 08:27 PM
මේක බොරු රබන් පදයක් විතරයි. ඔය නඩේගේ අඹුවයි . දරුවොයි බඩ පිරෙන්න කනවානේ ඒ ගැන සතුටු ව්න්න. ඒ කට්ටිය ගෙ බොක්ක. හිස් එඋන දාට පාරට බහින්න. මහෆ්හන මුත්තයි පොලෑ මුනු. නඩේයි. හරක් කටා බලන කොට මුන්ට වැඩිය හොදයි. රටට මුදල් ගෙන්ස්ත්. හරක් කටා හිරේ ඉන්නෙ මුන් නිදැල්ලේ ඉන්නෙ රටේ මුදල් හොරා කලා
Nihal Thursday, 11 January 2024 09:08 PM
ඔහෙලා ආවොත් යථා තත්ත්වයට පත්වෙනවද?බලය ගන්න කියන කතා ,මිනිස්සුන් ආයේ රැවටෙන්නේ නෑ?රැවටුනොත් ?මුන්ට මෙහෙම වෙලා මදි කියනවාමයි
සල්ලි Friday, 12 January 2024 07:46 AM
ගයන්ත ඔයා බබෙක් වගේ කතා කලාට ඔයත් වග කියන්න ඕනා ...