IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දර්ශන් ධර්මරාජ් දිවි රඟ මඬලෙන් සමුගනී

(යොහාන් භාසුර)

ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය.

සිංහල සිනමාවේ දමිළ චරිත රැසකට පණ පෙවූ ඒ මහතා ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකවී ඇති අතර ධර්මරාජ් මහතා සම්මාන ලාභී රංගන ශිල්පියෙකි.
‘සරෝජා’ චිත්‍රපටියෙන් රංගන පැමිණි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වන විට 41 වැනි වියේ පසුවිය. 



අදහස් (5)

දර්ශන් ධර්මරාජ් දිවි රඟ මඬලෙන් සමුගනී

ganegoda Sunday, 02 October 2022 12:24 PM

අපගේ බලවත් කණගාටුව...!

:       0       2

sam Sunday, 02 October 2022 01:02 PM

මේ රටම මහ දවල් හොරාකලා, රටම විනාශ කරපු සාටකයින්ගේ පවුලේ අය බේරිලා... මේ වගේ රටට ආදරේ ඇති අය අකාලයේ මරණයට පත්වීම ඉතාමත්ම සෝචනීයයි...

:       0       1

මහසෙන් Sunday, 02 October 2022 01:10 PM

බොහෝ දුක් දෝමනස්සයන් මෙන්ම අභියෝග මැද තම රංගන දිවියේ දර්ශනීය ගමනක් ආ දර්ශන් ඔබට නිවන් සුව!!!.ගෙවී ගිය කාලසීමාව තුළ දුටු සැබෑ දක්ෂයෙක්...

:       0       3

ගමේ එකාලා Sunday, 02 October 2022 01:45 PM

මෙතරම් ඉක්මනට ඔබ අපව අතහැර යයි කියා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. හරිම කණගාටුදායකයි. ඔබට නිවන්සුව අත්වේවා...!!!.

:       0       3

Senarath Monday, 03 October 2022 03:56 PM

ඔබට නිවන් සුව අත්වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2271 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2334 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 863 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2299 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 260 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1514 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site