දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මලල ක‍්‍රීඩා ජාතික ලීග් ශූරතාවලියේදී ඊ. ආර්. දුලක්‍ෂි සහ ලක්රාණී පෙරේරා නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට ඊයේ (29) සමත්වුහ. දුලක්‍ෂි මීටර 3000 බාධක මතින් දිවීමේ ඉසව්ව (කාන්තා) විනාඩි 10. තත්පර 29. 47 කින් නිම කරමින් වාර්තාව පිහිටු වුවාය. ලක්රාණී, රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් මීටර 3.25 ක උසක් පැන නව ශ්‍රී ලංකා වාර්තාව සිය නමින් සටහන් කර ගත්තාය. දුලක්‍ෂි සහ ලක්රාණී ගුවන් හමුදාව නියෝජනය කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා දියණියනි, අපි ඔබ ගැන ආඩම්බර වෙමු!
මෙම දරුවන් රටට සම්පතක්.