අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද (20) අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ වැඩ බාර ගත්තාය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද (20) අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ වැඩ බාර ගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිනියනි, ඔබතුමියගේ රාජකාරි ජීවිතය කැළඹීමක් සිදුවුවත්, එයද බල්ලොබිරුවට තවලම යන්නාසේ, අමතක කර දමන්න. ඔබතුමියට ඉතාමත් පැහැබර අනාගතයක් ඇතිබව පමණක් සිතන්න. දීර්ගායු වේවා!!! (ම)
රටට වැඩක් කරන චරිතයක් ආඩම්බරයි මෙතුමිය ගැන. (අ)