අනවසර දැව තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් දීමට රුපියල් හාරදහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාම සේවා නිලධරයෙක් හැඩිගල්ල ඉගුරුදළුවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධරයින් විසින් සැකපිට අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
අනවසර දැව තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් දීමට රුපියල් හාරදහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාම සේවා නිලධරයෙක් හැඩිගල්ල ඉගුරුදළුවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධරයින් විසින් සැකපිට අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අහිංසකයා නැති බැරි කමට ගන්න ඇති.(නදී)
රුපියල් මිලියන ගනන් දුසනය කරපු වංචා කරපු අය ගන්න මගේ පැම්නිලි වලට මොකක්ද කළේ. සාක්කි සහිතව, ලිඛිතව දුන්නත් මොකක්ද කළේ.(නදී)
අල්ලස් නොගන්න ග්‍රාම සේවක මහත්වරු අපේ ලංකාවේ නැහැ, (දී)
දහදාහට අඩු ඒවා විතරයි බොහෝවිට අහුවෙන්නේ නේද? (නි)
මෙතන තියෙන්නේ 'අනවසර' දැව ප්‍රවාහනයට බලපත්‍රයක් දීමට පගාව ගැනීමක් ගැන. ඔහොමද, 'අවසර තිබෙන' දැව ප්‍රවාහනයට බලපත්‍රයක් දීමටත් පගාව ගන්නවනේ. පොඩ්ඩක් ගාන අඩුයි මගේ හිතේ. (නදී)
රු 100 දාහේ අල්ලස් අල්ලනවා නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. මිලියන් ගණන් ,කොටි ගණන් ගහන ලොකු අය අල්ලන්නේ නෑ. ඇල්ලුවත් එක්කෝ ඔප්පු කරන්න සාක්කි නැහැ. නැත්තම් නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් අයියෝ සංසාරේ කිව්වලු.(නදී)
දැව පැත්තෙන් බැලුවත්, කුඩු පැත්තෙන් බැලුවත් නීතියට අහුවෙන්නෙ පොඩිම එකෙක්.දඹුලු, පොළොන්නරු කැලේ ඉවරයි.මිලියන ගණනක් කොට පටවනවා දිනපතාම.මේවා අල්ලන්නෙ නැහැ. කුඩුත් දිනපතා කෝටි ගණනක් ලංකාවට එනවා.මේවා නතර නොවන්නෙ මොන කරුමෙකටද? (ස)
4000 ඒ තරම් ගානක් නෙවෙයි මම මේ ලඟදි ගියා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යලේට එතනින් මගෙන් ඉල්ලුවේ ලක්ෂයක් මට ලක්ෂයක් දෙන්න අමාරු නිසා ආපහු හිස් අතින්ම ආව. එයා හොරණ පදිංචි කරුවෙක්.තව මොනවද.
ඒ ග්‍රාමසේවකට ගන්න තිබුනේ ලක්ෂ දෙකක් විතර. එහෙම වුණා නම් අහුවෙන්නේ නැහැ.දැන් කාලේ 4000ක් මොකක්ද? (නි)
දැක්කාද අල්ලසේ තරම . පව් නේ (දී)