වැලිමඩ කැප්පෙටිපොළ නිවසේදී තම පියා මරා දැමීයැයි සැකපිට දියණිය සහ බෑණා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. නිවසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් තුවාල ලබා ඇති සැකකරුවන් දෙදෙනා රෝහලට ඇතුලත් කැර ඇති බවත් පොලීසිය කියයි. (සවි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැප්පෙටිපොල කියන්නේ නාහෙට අහන මිනිස්සු ඉන්න පලාතක් නම් නෙමෙයි (නි)
අනේ මේ වගේ දේවල් නම් .. පුවතකින්වත් අහන්න ලැබෙන්න එපා ....? අසරණ පියාට නිවන්සුව ...? (අ)
බුදුන් වැඩිය බෞද්ධ රටක සිදුවන අමිහිරි තිරිසන් වැඩ. (නි)
අනේ දුවේ....."අප්පා නම් දරු සුරතල් බලාවි." අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත වේලු.(නදී)
ඉතාමත් අවාසනාවන්ත සහ කණගාටු දායක සිද්දියක්, මෙවෙනි දේවල් අහන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. මෙම පුවතට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ 3 දෙනෙක් පමණි, පසුගිය දිනෙක මෙමෙ පුවත්පතේ පළවූ ගව මස් අනවසරයෙන් ප්‍රවාහනය කල පුවතට ප්‍රතිචාර 100 ලැබී තිබුණා. (නදී)
දුවෙක් කොහොමද තාත්තා මරනකම් බලන් ඉන්නේ .මේ ආත්මේ විතරයි මනුස්ස ආත්මයක් ලැබෙන්නේ අහන්න ලබෙන්නවත් එපා මේවගේ ඒවා.(නදී)