වසර දෙකකට පෙර ආණමඩුවේ සිව් දරු මවකගේ ඝාතනයක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අද අත්අඩංගුවට ගනු ලැබුහ.
ගඩොල් පොරණුවකදී ඇය මරා දමා තිබිණි.
වසර දෙකකට පෙර ආණමඩුවේ සිව් දරු මවකගේ ඝාතනයක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අද අත්අඩංගුවට ගනු ලැබුහ.
ගඩොල් පොරණුවකදී ඇය මරා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ඉක්මනින් දඩුවම් පමුණුවන්න.එල්ලුම් ගස හැකි ඉක්මනින් නීති ගත කල කරන්න.මේ වගේ වැරදි කරන අය නිදෙල්ලේ ඉන්නවා.(ස)
සුළු අපරාධයක් නිසා වෙසක් සතියේදීම නිදහස ලැබේවි, (ස)
මේ මිනීමරුවන් වෙනුවෙන් උසාවියේ දි කතාකරන්න නීතීඥයෝ ඉන්නවා ද ? මේ අයව බේරගන්න එපා. (ස)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කෙරුවොත් වියදම් කරන්න සල්ලි නැති අහින්සකයො ගස් යාවි. සල්ලි කාරයෝ අපරාධ කෙරුවත් ජිල්මාර්ට් දාල නිදහස් වේවි! (ස)
එල්ලුම් ගහේ එල්ලන්න පටන් ගත්තොත් හොඳම තැනකින් ආරම්භ කරන්න ඕනෑ. නමුත් එල්ලුම් ගහ තහනම් වචනයක් අපේ රටට. (නි)
නිතිය අකුරටම ක්‍රියාත්මත වෙනවා නම් අපිත් හරිම සතුටුයි (නි)