ජනපති අයවැය කතාව පැය දෙකයි විනාඩි 36ක් පැවැත්වීය. ශ්‍රී ලංකාව මුහුණපාන ජාතික ප්‍රශ්නය විසඳීමට එක්වන්නැයි ජනපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත්, දෙමළ සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතාටත්, ජනතා විමුක්ති පෙරමුනේ නායකටත් ආරාධනා කළේය. මෙරට ජීවත්වීමෙන් ලද අත්දැකීම් අනුව මේ තීරණය ගන්නැයි ජනපති ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. විදේශ බලපෑමකින් තොරව එම තීරණයට එළඹෙන්නේනම් ඉතා සුදුසු බවද ජනපති කීවේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය එයාලාට වැය අපිට. (නි)
විපක්ෂයට ජයවේවා
ඉතා හොද වැඩක්
විපක්ෂයක් ඉන්නේ ඕකට තමයි
මේ අයවැයෙන්වත් පොඩි මිනිහාට වහනයක් ගන්න වැඩි කරපු වාහන බදු අඩු කරයි කියලා හිතුවා. දැන් බැලුවහම මොනවත්ම නැහැ. (නි)
3/2 ක් තියාගෙනත් මොනවා කියවනවද මන්දා? (නි)
විපක්ෂයත් එකතු කරගන්න
විපක්ෂයක් තියෙනවද? විපක්ෂයක් තියෙනවා. විපක්ෂ කියන දෙවල් සහ යෝජනා රජය සළකන්නේ නැහැ. (නි)
අයවැයට වඩා අද රටේ පවතින ලොකුම ප්‍රශ්ණය තමයි එතුමා කතාකරලා තියෙන්නේ. (නි)
අනේ මන්දා මොනවාද මේ වැඩ
මෙලෝ රහක් නැති සරදියෙල්ගේ ක්‍රමයෙන් මුදල් උපයා තම බඩවියත රැකෙන විදිහේ අයවැයක් හැර වෙන කුමක්ද? අයවැය යෝජනාවට නොගැළපෙන මුදල් ඇමතිවරයෙකුට සම්බන්ධ නැති දේශනයක්ද අද සිදුවිය. අනේ මන්දා !!!! (නි)
ඉතින් ඒ අය දෑනුත් සහය දෙනවනේ. (නි)
කට්ටිය ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නවා............(ස)
සුසන්ත, බජට් එකට ඉස්සරවෙලා බඩට පාරවල් 6ක් 7ක් දුන්නනේ. ඉතිං කියන්න තියෙන්නේ මේ වගේ බයිලා තමයි (නි)
මරුනේ. එන්නකෝ. (නි)
මොකක්හරි පොටක් පාදගන්නත් එපායැ. (නි)
ඉතා වටිනා වැඩක්
කෝ ජනාධිපති අරමුදලට වෙන් කළ මුදල්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඒකවත් තිබුණ එක ලොකු දෙයක්. (ස)
නැත්නම් විපක්ෂය නමට පමණයි
විපක්ෂයක් තියෙනවද මේ රටේ ? (නි)
මේ රටේ තිබෙන ජාතික ප්‍රශ්නය තමයි සිංහලයට හිමි තැන අහිමි විම. සුළු ජාතින්ට රටේ ඕනෑම තැනක ජිවත් වෙන්න තියෙන අයිතිය සිංහලයට තිබෙනවද? (නි)
මේක අලුත් දෙයක් නෙමෙයි. (නි)
ඔය අය වැයේ තිබ්බේ ඔච්චරමද ????.(ස)