(සුජිත් හේවාජුලිගේ )
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ 2013 නොවැම්බර් 29 වැනිදාය
මාස තුනක කාලයක් සඳහා කරන ලද එම පත්කිරීම ලබන විසි නව වැනිදායින් අවසන්වේ.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශබන්දුට තවත් සේවා දිගුවක්
Kazi Shajahan Sunday, 25 February 2024 04:06 PM
දේශබන්දු වැඩක් නැහැ.තාමත් මහ බැංකු හොරා අර්ජුන මහේන්ද්‍ර ඇල්ලුවේ නැහැ .නිකම් පොඩි පොඩි හාල්මැස්සෝ විතරයි
පිටරටවැසියා Sunday, 25 February 2024 09:00 PM
පළමුවන රීලෝඩ් එක...!
Harry Monday, 26 February 2024 12:43 AM
අධිකරණයකින් වැරදි කරුවෙකු වූ චූදිතයකු කොහොමද පොලිස්පති කරන්නේ? දැනට පොලිසියෙ ඉන්න දූෂිතම තක්කඩි එකෙක් තමයි මේ වේසබන්ද.
Athula Monday, 26 February 2024 03:00 PM
අන්තිම දූෂිතයින් පොලිසියට මහා පුටුවේ හිතාගන්න පුළුවන්...!