කොළඹ මීගමුව මාර්ගයේ සීදුව ප්‍රදේශයේ පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලු පාරිභෝගික අධිකාරිය කල් ඉකුත් වු චොකලට් කිලෝ 40000 ක් අද (30) අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද චොකලට් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 කට අධික බව පාරිභෝගික අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් හෝ ස්විස්ටේර්ලන්තයෙන් ආනයනය කර චොකලට් කන, ඉන්දියාවෙන් ආනයනය කර පරිප්පු කන, ඇමරිකාවෙන් ආනයනය කර පාන් පිටි ගිල දමන , ඔස්ට්‍රේලියාව නවසීලන්තයෙන් ආනයනය කර ඇපැල් මුද්දරප්පලම් කන නවසීලන්තයේ කිරිපිටි ටික නොබිව්වොත් උදේට වැසිකිලි නොයන ජාතිකානුරගී දේශප්‍රේමී දේශහිතෛශි ශ්‍රී ලංකික (සිංහල) ජනතාවට කුණු චොකලට් කැව්වට ප්‍රශ්නයක් නැහැ. (අ)
සියලුම අහාර ගබඩා , බෙහෙත් ගබඩා සහ සියලුම ආපන ශාලා සහ තරු හොටෙල් වල ඇති ගබඩා වටලන්ද. ඕන තරම් කල් ඉකුත් වූ දේ හමු වෙයි. විශේෂයෙන් බෙහෙත් සහ අහාර ගබඩා. (අ)
අනේ අපේ ලංකාවට ගිය කලක්. (අ)
නලකේ ගේ අදහස ඇත්ත ම තමයි. (ස)
නාලක ඉතින් මෙහෙ මොනවද තියන්නේ අපිට කන්න. මොන වත් නැහැනේ! (ස)
මෙ විදියට අල්ලන යල් පැනපු ආහාරවලට මොනවද කරන්නේ. ප්‍රසිද්ද නිවේදයක් දීල ගිනිබත් කරනවද? මේ දක්වා එහෙම කළා කියලා පත්තරයකවත් පලවී තිබුණේ නැත. (ස).
පින්තූර නැතිනම් විශ්වාස කරන්නත් බැහැ (අ)
මොවුන්ට මොනවගේ දඩුවමක් දෙන්නද කියලා හිතාගන්න බැහැ (නි)