මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ධනංජි තාරුකා නව පරපුර අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල කලා කටයුතු නිසාවෙන් තරමක් කාර්යබහුලව සිටින ඇය අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතු සඳහාද දායකව සිටියි. ඒ ආසිරි රණසිංහගේ "මන්දාරම් අහස" ටෙලි නාට්‍යය සඳහාය. එහි ඇය "මන්දාරා" නම් පාසල් යන ශිෂ්‍යාව ලෙස චරිත මවයි.
"පාසල් යන ශිෂ්‍යාවක් ලෙස මම ටෙලි නාට්‍යයක චරිත මවන්නේ පළමු පාරට. ඉතින් මේක මට විශේෂිත චරිතයක්. "අමන්දා" චරිතය ගත්තොත් ඇය ටිකක් දඟකාර ගතිපැවතුම් ඇති කෙනෙක්. ඒ වගේම අහිංසක කෙනෙක්. "අමන්දා"ගේ පුංචි කාලේ ඉඳලා යාළුවෙක් තමයි "අහස්" කියන්නේ. "අහස්" විදිහට රඟපාන්නේ දසුන් නිශාන්. "අහස්"ට "අමන්දා" ආදරේ කරනවා. ඒත්, "අමන්දා" වගේම "අහස්"ට ආදරය කරන තවත් ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා."මන්දාරා" (බුද්ධි ජයවර්ධන) හා "නෙතු" (ශෂි ඇන්ජලිනා) දෙන්නා. ඔය විදිහට තමයි "මන්දාරම් අහස" ටෙලි නාට්‍යයේ කතාව යන්නේ."
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ධනංජි' අයෙත් ස්කොලේ ගිහින්