IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

(රන්ජන් කස්තුරි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ ලබන සතියේ දිවුරුම් දෙනු ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම ධූරය පුරප්පාඩු විය.



අදහස් (5)

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

මංගල Friday, 10 June 2022 05:07 PM

දැන්නම් මුන්ගෙ ඔලු හොදටම මඤ්ඤං වෙලා වගේ. රටම කැසිනෝ පුරයක් කරලා එංගලන්තෙන් ගේන කුණුවලිනුත් පුරෝලා ගනියි. මේ වගේ ගොන් හැතිකරයක් නෙ මේ රටේ ඉන්නෙ.

:       0       0

Nihal Dharmatileke Friday, 10 June 2022 05:15 PM

පොදුපෙරමුනෙන් රටට කරපු විනාසෙය ධම්මික පේරෙරාටත් වෙනෙව.

:       0       0

චින්තක Friday, 10 June 2022 06:03 PM

අහවල්ලු ගෙනගිය අහවල් දේවල් උන්ඩිගහල මුන්දැ ලංකාවට ගෙනාවොත් රට ගොඩගන්න පුළුවන් වේවි

:       0       0

C.K.Lankaputhra Friday, 10 June 2022 06:11 PM

සර් ආවට කමක් නෑ පාර්ලිමේන්තුවට කුණු එහෙම ගේන්න එහෙම එපා. එතන කුණු තමයි වැඩියෙන්ම තියෙන්නෙ. අපි ඉන්නෙ කරන්න දෙයක් නැතිව.

:       0       0

Hope Friday, 10 June 2022 06:25 PM

මම හිතනව ඔහුගේ ළඟ සිටින හොඳ වුර්තීයමය කණ්ඩායම (professional team එක) සහිතව කළමනාකරණ දැනුම පදනම්කරගත් හොඳ ප්‍රථිපල ගෙනෙන පාරම්පරික ඇට්ටකුණා වූ හොර දෙසපාලුවන්හට තිත තබන්නට ඔබහට හැකිවේවා !! මෙය හොඳ ආරම්භයක් කරගමු. අපෙන්සුබපතුම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 60 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 224 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 26 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3146 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2629 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 982 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site