IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“ධීවර සංස්ථාව දියුණු කරන්න සේවකයෝ සූදානම්“

නඩු භාණ්ඩයක් ලෙස තබාගෙන සිටි මාළු තොගයක් නඩු කටයුතු අවසන්වීමෙන් පසුත් ශීතාගාරයේ තබාගෙන සිටියේ ඇයි ද යන්න ගැන පරීක්‍ෂණයක් පවත්වා එයට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදිය යුතු බව ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එකමුතුවේ කැඳවුම්කරු ඩී.වී.එස්.පී බණ්ඩාර මහතා පැවසූයේ පාඩු ලබන ධීවර සංස්ථාව යළි දියුණු කිරීම සඳහා කැපවී කටයුතු කිරීමට දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව සංස්ථාවේ සියලූ සේවකයින් සූදානම් බවයි.



අදහස් (0)

“ධීවර සංස්ථාව දියුණු කරන්න සේවකයෝ සූදානම්“

ජයරත්න Saturday, 20 August 2016 04:13 AM

බල්ලා නකුට වනනවා මිසක් නකුටට බැහැ බල්ලව වනන්න. ආයතනයක් දියුනු කිරීමට නම් ඒ සදහා දක්ෂ, අව0ක, ශක්තිමත් සහ කාර්යක්ෂම පරිපාලනයක් අවශ්‍යයි.(රේ)

:       0       0

දිල්ෂාන් Friday, 19 August 2016 01:37 PM

සේරටම කලින් ඇමතිව ගෙදර යවන්න . සේවකයන්ට ඉඩ දෙන්න තීරණ ගන්න.(අ)

:       0       0

ධනා Friday, 19 August 2016 02:08 PM

එහෙනම් වැඩිපුර ඉන්න හෙන්චයියෝ එලියට ගිහිල්ල, අවශ්‍ය සේවක ප්‍රමාණය විතරක් හරියට වැඩේ කරන්න. නැත්තම් අපේ සල්ලි කන්නේ නැතුව ඔක්කොම වෙන රැකියාවක් හොයාගන්න. රැකියාව නැතිවෙන්න යනකොට තමයි ලංකාවේ රජයේ වැඩ කරන අයට හොදට වැඩ කරන්න හිතෙන්නේ. (අ)

:       0       0

සුපුන්‍ Friday, 19 August 2016 08:21 PM

එහෙනම් වෙලාවට වැඩට එන්න. අයිතිවාසිකම් ගැන බෙරිහන් දෙන්නේ නැතුව අායතනයට යුතුකම් ටික ඉටුකරන්න. ක්‍රිකට් මැච්, ෆේස්බුක් නවතන්න. කෑම පැයක් වෙනුවට පැය බාගයකුත් තේ වලට විනාඩි 10 කුත් යොදවන්න. පෝය සහ අනවශ්‍ය නිවාඩු වලටත් වැඩ කරන්න. මේවා කවදාවත් වෙන්නේ නැති වැඩ. (නි)

:       0       0

පාල Friday, 19 August 2016 08:24 PM

එහෙනම් වැඩවර්ජන නවත්තන්න. බත්බැලකම් වලට අා අතිරික්ත සේවකයෝ එළියට දාන්න. වැඩබිමේ කරන දේශපාලන ආවැඩීම් නවත්වන්න. (අනේ කරයි දැන් බලන්නම.මේවා කාලේ අපතේ අරින්න කරන පුස් ප්‍රකාශ.අපි නොදන්නා රාජ්‍ය සේවය) (නි)

:       0       0

අමිල-මහනුවර​ Saturday, 20 August 2016 12:59 AM

ලාබෙට තිබුන පලියට මිනිස්සු කුණු මාලු කන්නේ නැහැ. මොනවා කළත් වැඩක් නැහැ විකුණන්න තියෙන්නේ පරණ මාලු නම්. පරණ මාලු ලෑල්ලේ තියාගෙන මිනිසුන්ට හරියට කතා කළෙත් නැත්නම් කොහොමත් සංස්ථාව දුවන්න වෙන්නේ පාඩුවට තමයි (නි)

:       0       0

රවීන් Saturday, 20 August 2016 01:14 AM

"ධීවර සංස්ථාව යළි දියුණු කිරීම" ගැන ඇයි කලින් හිතුවේ නැත්තේ? ඔය ආයතනය ඉස්සර ලාබ ලබපු එකක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1219 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2171 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 439 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site