ඉන්දියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 105 දෙනකු නිදහස් කර යළි දිවයිනට ගෙන්වා ගැනීමට රජය රුපියල් විසිදෙලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය මාස නවයේ දී වැය කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සහාකර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පැවැසීය. මේ ධීවරයෝ ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, තංගල්ල, හලාවත, මීගමුව, බේරුවල අය වෙති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ඔච්චර නම් යන්නේ නැතඅව ඇති... (නි)
සත්තු මැරීම ගැන පොඩි සාකච්ඡාවකට භාජනය වුණොත් නරකද? (නි)
බැරිද ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ අපේ අත්අඩංගුවේ ඉන්න ඉන්දියන් ධීවරයෝයි අපේ අයවයි හුවමාරු කරගෙනන ප්‍රශ්නය විසඳන්න.අපරාදෙ නෙ සල්ලි .... (ස)
අපිට සල්ලි වටින්නේ නෑ , වටිනා අසරණ ජීවිත ,ඒ අසරණ පවුල් වල සතුට ,මොන තරම් බොරු දේවල් වලට වියදම් කරනවද මහත්තයෝ (ස)
ඔක්කොම සිංහල අය වෙන්න ඇති. නැත්නම් මෙයාලා කොහේද අනික් ජාතීන්ට වියදම් කරන්නේ? ඒ වුණාට කියන්නේ නම් ඉන්දියන්කාරයෝ පමණයි මෙහේට එන්නේ කියලා. (නි)
මිනිස්සු 105කට මිලියන දෙකයිද? මේක මාසයක ඇමති කෙනෙකුගේ ආදායමට සමානයි. (නි)
එක ධීවරයෙක්ගෙන් රු. 20,000.00 අය කර ගන්න වෙනවා (ස)