රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළට මරණිය තර්ජන එල්ල කැර චන්ද්‍රලේඛාගේ කෙස් වැටිය කපා දැමී යැයි කියන සිද්ධියේ සැකකරුවෝ අද (01)උසාවියට ගෙන එනු ලැබුහ.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග ජනාධිපති සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් චෝදනා ලැබ සිටිති.
නඩු තීන්දුව අපේක්ෂාවෙන් ඔවුහු අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුනිෆෝම් එක දාගත්තු ගමන් සමහර අය හිතනවා ඒ ගොල්ලන්ට ඕනෙම ජරා වෙඩක් කරලා බේරෙන්නට පුළුවන් කියල. වැරදුනාම ඔය කවුරුත් නැහැ තමන් තනි වෙනවා. (දී)
අමතක උනාද ලංකා ව්‍යවස්ථාවේ හැටියට අණ දුන් කෙනාට විරුද්ධව නඩු දාන්න බැරි බව? කොණ්ඩේ කපන එකේ අගය දන්නා නිසයි සමහරුත් තනතුර අහිමි වුන ගමන්ම කොණ්ඩේ කැපුවේ. (නි)
අවරුදු ගානකට පස්සේ නඩුවේ තීන්දුව... ඔය වැඩේ කරන්න කියපු අය ගැන උසවියටවත් හොයල දඩුවම් දෙන්න තිබුන. එහෙම නොකරන්නේ මොකද?
කල කම් පලදේ
කරන කලට පව් මීහිරිය මි සේ විදින කලට දුක් දැඩිවේ ගිනි සේ ... කිව්වේ කට කහනවට නොවේ කොල්ලනේ
පාලකයින් වෙනුවෙන් අපරාධ කරන හැම කෙනාටම අන්තිමට ලැබෙන උපහාරය........දැන්වත් හිතන්න (දී)
ජයකොඩි මහත්තයෝ, හාල්මැස්සා දැනගන්න ඕනෑ උගේ තරම.එහෙම නොවුණහම ඔහොම වෙනවා තමා. (නි)
මේ පළවැනි ඡායාරූපය දිහා බලනකොට , ඔයාලට මොකක්ද හැගුනේ?ස්වභාව ධර්මය කියන්නේ මේක තමයි කියලා හැගුනේ නැද්ද? ස්වභාව ධර්මයට ස්තුති වේවා..!! (නි)
අනේ අපොයි! (නි)
දැන් මොවුන්ට නියෝග දුන් අය ඇතුළු ගෝලයන්ට මොකද වෙන්නේ? (නි)
හාල්මැස්සනි හැදෙනු! (ස)
මොවුන් කවදාවත් හිතන්න නැතුව ඇති මොවුන්ට මෙවන් ඉරණමක් වෙයි කියලා (දී)
බොහොම කනගාටුයි මිනි මරපු ඇමතිවරු එළියේ ඉන්නවා ළමා අපචාර කරපු සබාපතිලා එළියේ ඉන්නවා .මොවන්ට දඩුවම් දීම පිලිබදව අපිට ප්‍රස්නයක් නැහැ .නමුත් මොවන්ට නියෝග දුන්න පුද්ගලයෝ නැති වීම මත මේක අසාදාරණයි .තෝරු මෝරු පැනයද්දී හාල්මැස්සෝ නීතියේ දලට කොටුවෙනවා .නිතිය හැමෝටම පොදු වෙන දවසක් උදාවේවා !!! (දී)
රෝද පුටුවේ ඉන්න එකාගේ මුහුණ බලන්නකෝ ,මේ නුගත් මැරයන් ඔක්කොමල ඉතින් සින්හලයෝනේද?මුස්ලිම් මිනිහෙක් පොඩි වෙරෙද්දක් කොලාම ඔක්කොම මෙතන අදහස් දානවා, කෝ මේකටත් දාන්නකෝ
මොකද මේ දවස්වල හරි හදිස්සියෙන් නීතිය පසිදලන්නේ....? අනේ මන්ද, හැමදාමත් ඔහොමනම් ඉතින් හොඳා! (ස)
බලයෙන් උමතුවී අතීතයේ කල නොපනත් කම් වෙනුවෙන් වර්තමානය වනවිට, නීතියටත් කලින්ම ස්වභාව ධර්මය විසින් මොවුන්ට දඬුවම් ලබාදී ඇති බව පෙනෙනවා. වර්තමානයේ ද බලයෙන් උමතුවී නොයෙකුත් මැර ක්‍රියා වලට යොමුවී සිටින තාවකාලික වීරයින්ට ද, අනාගතයේදී තමන්ට අත් විඳීමට සිදුවන ඉරණම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි වටිනා දසුනක්. (දී)
දැත් ශක්තිමත් කරන්න එක්වුනේ නම් ඔබෙ නඩුවත් ඉක්මනීන්ම විසදේවි! (ස)
අසණයෝ ටික පවු. මෙයාල කරපු වැරැද්දක් නිසා නෙමෙයි මේ අද දඩුවම් ලබන්නේ. රාජ්‍ය සේවයට කැපවුන හැමෝම අන්තිමට බේර ගන්න කවුරුත් නෑ.... (ස)
අනෙක් සියලු අයටත් මේ විදිහට යතාකලේදී තතා අයුරින් කටයුතු සිදුවන බව මතක තියාගත්තොත් හොදා. පින් පව් එනවා ..අප පසු පස්සේ... (ස)
දැන්නම් පූසෝ වගේ අහිංසකයන්ට වධ ධීලා. (ස)
දැක්කා නේද නිතිය වෙනස් වෙන්න ඕනේ කිඅන්නේ මේවාට තමයි. කරවපු කට්ටිය කෝ මෙතන (දී)
නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය හරිම අගෙයි (නි)
ඔය දඟලන අයත් දැන්ම හැදුනෙ නැත්නම් ඉදිරියේදී ජනතාව පළමු ඡායාරූපයෙන් යන විදියට යන්න සලස්වයි. (ස)
මේවා දෙස ජනතාව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. (නි)
මේ වගේ දැන් වැරදි කරන අයටත් කවදාහරි දඩුවම් ලැබෙනවා. (ස)
බලන්න කලකල දේ පලපල දේ,(ස)
මේ පීටර්, අදද මුලින්ම පත්තර බලන දවස ? මේ නඩුව අහලා සෑහෙන කාලයක්. අද තමා තීන්දුව දෙන්නේ. හැමදේම කන්නාඩි වලින් බලන්න එපා. මධ්‍යස්ථව බලන්න පුරුදු වෙන්න. ඔය කුහකකම් විසිකරලා අද ඉදලාවත් (නි)