IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නඩු භාණ්ඩ දුන්නාට වාකිශ්ඨ පරීක්ෂණයකට

රාජ්‍ය බුද්ධි සේවාවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් චන්ද්‍රා වාකිශ්ඨ එවකට සිටි පොලිස්පති තුමාගේ අවසරයක් නොමැතිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ ලොරියක් වෙනත් පාර්ශවයකට ලබා දීම සම්බන්ධයෙන්  පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කැරිණි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලද පැමිණිල්ලකට අනූව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.



අදහස් (0)

නඩු භාණ්ඩ දුන්නාට වාකිශ්ඨ පරීක්ෂණයකට

සරත් Saturday, 20 August 2016 04:01 AM

මෙතෙක් කල් වැරදි වැඩ කල අය බේරිල හිටිය. දැන් ඒ අය නීතියට අහුවෙනව.. වැරදිකාරයන් අල්ලන එක තමයි පොලිසියේ රාජකාරිය. (රේ)

:       0       0

මුණසිංහ Sunday, 21 August 2016 03:32 AM

වාකිශ්ඨ යනු අපට නම් ඉතා අවංක, දක්ෂ දාහකින් හොයාගන්න බැරි, ආදර්ශයට ගත හැකි, විශ්‍රාම යාම පාඩුවක් වුණ පොලිස් නිලධාරියෙක්. (නි)

:       0       1

මුණසිංහ Sunday, 21 August 2016 03:38 AM

වාකිෂ්ට යනු ඉතා අවංක දක්ෂ දාහකින් හොයා ගන්න බැරි ආදර්ශයට ගත හැකි විශ්‍රාම යාම පාඩුවක් වුනු පොලිස් නිලදාරියෙක්. ඔවුන් දඩයම් කිරීමට යාමෙන් පේනවා එය කරන්න සූදානම් වන අයගේ මානසික තත්වය.(රේ)

:       0       0

මුණසිංහ Sunday, 21 August 2016 03:40 AM

තිලක්-ඩුබයිගේ නම් මොලය හෝදන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ.-හේතුව භහානක රෝග බෝවීමේ අවදානම තියෙන නිසා.(රේ)

:       0       0

උපුල් Saturday, 20 August 2016 04:52 AM

නිළ ඇදුමට මුවාවෙලා කරපු හැම අපරාධයක්ම, දහජරා වැඩක්ම හොයලා දඩුවම් දිය යුතුයි. එය අනෙක් අයට ආදර්ෂයක් විය යුතුයි. හමුදාව පොළිසිය නොමගයවා නිතිවිරෝධි වැඩවලට යොමුකර රණවිරැවන්ට අපහාස කළ දේශපාලනයන්ට ඊට වඩා දැඩි දඩුවමි දිය යුතුයි.(රේ)

:       0       0

චමී Saturday, 20 August 2016 05:15 AM

හේවා වැරදි කරපු යට දඩුවම් දෙන්න ඕනේ කියලද මේ කියන්නේ...මේ රට නීති ගරුක රටක් කරන්නයි මේ හදන්නේ..දැන් මෙහෙම වැරදි කාරයන්ට දඩුවම් දුන්නම ඊළගට එන අයත් වැරදි කරන්න බය වෙනවා..මොකද ආණ්ඩුව පෙරලුනොත් මේ බෙදන හැන්දෙන්ම එයාලටත් හම්බෙනව කියල දන්නවා..එක නිසා එක අතක් නෙවෙයි අත් දෙකම උස්සල මේ වැඩ වලට එකග වෙන්න...රටට ආදරේ නම්.(රේ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 20 August 2016 05:12 AM

සුමුදු.හේතුව ඉස්සර රටේ අයගේ මොළ හෝදන වැඩේ සුපිරියටම කරපු නිසයි.(රේ)

:       0       0

සුකිතා Saturday, 20 August 2016 07:11 AM

චන්ද්‍ර වාකිෂ්ට යනු පොලිස් සේවයේ සිටි අවංක රට වෙනුවෙන් උපරිම සේවයක් කරපු අවංක නිලධාරියෙකි . ඔහුට දළදා සමිඳු පිහිට ලැබේව (රේ)

:       0       0

හේවා Friday, 19 August 2016 04:26 PM

අත්අඩංගුවට ගන්නවා පරීක්ෂණ කරනවා ආණ්ඩුවට මීට වඩා යමක් නැද්ද රට වෙනුවෙන් කරන්න (අ)

:       0       0

විජේ Friday, 19 August 2016 09:33 PM

මේවා මෙහෙම කරන්නේ ඇයි කියලා දන්නේ නැද්ද? වැරදි කළ අය දැන් මෙහෙම නටනවා නම්, ඉස්සරහට එන කට්ටිය කොහොම නටයිද (නි)

:       0       0

අමිත් Friday, 19 August 2016 11:38 PM

මේවා ත්‍රස්තවාදය නැතිකරන්න ලොකු සේවයක් කරපු කෙනෙක් (නි)

:       0       0

දුමින්ද Saturday, 20 August 2016 12:18 AM

මේ ආණ්ඩුව මොනවා කරනවාද මන්දා? (නි)

:       0       0

සුමුදු Saturday, 20 August 2016 12:46 AM

හේවා, ඕක කරලා තියෙන්නේ ආණ්ඩුව නෙමෙයිනේ. පොලිසියනේ. පොලිසිය තියෙන්නේ මේවා කරන්න තමයි. ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තුව තියෙන්නේ මොකටද කියලත් දන්නේ නැති එකේ පොලිසිය තියෙන්නේ මොකටද කියලා දන්නේ නැතිවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ලංකාපුත්‍ර Saturday, 20 August 2016 01:08 AM

හේවා, හොරු අල්ලන්නෙ පොලිසිය මිස ආණ්ඩුව නොවෙයි. රටකට පොලිසියක් අවශ්‍ය ඒකයි (නි)

:       0       0

විකී Saturday, 20 August 2016 02:46 AM

මේ වැඩ අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ලියනගේ Saturday, 20 August 2016 02:52 AM

මොනවාද මේ වැඩ? කලින් කළා වගේම අායෙත් මේ රටේ බුද්ධි අංශය පාවාදෙන්ද මේ හදන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1403 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 273 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2256 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1247 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 668 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 450 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site