මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
මෙම ඉඩමට තමාගේ සම්බන්ධයක් නැතැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා අධිකරණයේ දී කීවේය.
මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
මෙම ඉඩමට තමාගේ සම්බන්ධයක් නැතැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා අධිකරණයේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත අරින්න නම් එපා. කොතනකින් හරි කොනක් පාද ගන්න එපාය. අනේ මන්ද මේ යන යහ.පා.න ය ගැන"මේ කවුද මොනවද කරන්නේ\" කියන එක තමයි කියන්න වෙලා තියෙන්නේ.(රේ)
ජනහිත කියන්නේ අපේ රටේ නීතිය ලොකු අයට එකක්, ඔබ වැනි අයට එකක් විදියට නවන්න කියලද. ඔහොම හිතන කොටසක් රටේඉන්න නිසා තමයි ලංකාව අාපස්සට යමින් ඉන්නේ. (නි)
ඇයි එක දෙක අහුවෙනකොට හිතට අමාරුද ජනහිත. කර කියා ගන් දෙයක් නැතුව තමාගෙ නොවන බවට ඉඩම් අත්අරින්න වුණාට දුක ඇති. (අ)
රටේ ජනතාව හොරු ඇල්ලීම ගැන එතරම් සතුටක් නෑ . ඔය ටිකක් හොරකන් කළට මේ ය රටට ගොඩක් සේවය කළ අය. රජ කාලේ, රජ්ජුරුවොය්, පවුලේ අයයි මොනවා කළත් ඒ යට දඬුවම් දුන්නද? දැන් විතරක් මොකද වෙනස් ? අපි යටත් වැසියෝ හැටියට මේවා ඉවසන්නේ නැ.(අ)
රාජපක්ෂලා හැසිරෙන්නේ හරියට තම පරපුරේ අය සුපිරිසිදුම සිංහලයෝ වගෙයිනේ
ඔතනට ඊනියා සංහිඳියාව අදාළ නැද්ද? (නි)
ජනහිත මහත්තයෝ, තවමත් මේ රටේ මොළේ කළඳක් හරි තියෙන මිනිස්සු 60% ඉන්න නිසා හොරුන්ට නම් ගැළවීමක් නැහැ (නි)
මේවා ඉතින් සුපුරුදු ජවනිකානේ! (නි)
මේ වගේ ආණ්ඩුවක් නම් ලොවෙත් නැහැ.
මේකත් පහුගිය කාලෙ බැකෝ දාගෙන වළවල් හෑරුවා වගේ වැඩක්ද මන්දා
කම්බා හොරු ඔක්කොම අල්ලන්න (අ)
අවුරුදු පහ ඉවරවෙනතුරු ඔහොමම ගිහින් අන්තිමට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ තියේවිද දන්නෙ නැහැ ප්‍රතිඵලය! (නි)
දැන් දේපල අයිතිකරු, ඔහුට අයිති නැති දේපලක් ළඟ තබා ගැනීම සිදුකරලා තියෙනවා. සියලුම හොරු අල්ලලා නීතිය ඉදිරියට ගන්න. (නි)