2014 අධ්‍යන වර්ෂය සඳහා නීතී විද්‍යාල වලට අඩු සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමේ තීරණය අහෝසි කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුහු පිරිසක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළහ.
මෙවර සිසුහු 177 දෙනකු බඳවා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වෙන්නේ කියලා අපි බලාගෙන සිටිමු. (නි)
මේවා පිටිපස්සේ බොහොම කපටි ඇමති කෙනෙක් ඉන්නවා වගේ. (ස)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
වයස අවුරුදු 30 ට වැඩි අයට නීති විභාගය කරන්න පුලුවන්ද? ඒ ගැනත් ටිකක් සළකා බැලුවොත් නේද හොඳ? (නි)
වයස් සීමාව දාපු එකට එරෙහිවෙන්නෙ නැද්ද? (ස)
ඕවා පිටිපස්සේ ඉන්නේ වර්ගවාධි කපටි ඇමතියෙක් අනේ නීතියෙන්වත් ඔය දරුවන්ට පිහිටක් වෙන්න (දී)
මේකත් එක්කම වයස් සීමාවත් සලකා බැලුවොත් හොඳයි. (ස)
වයස් සීමාව අවුරුද තිහ ඉවත් කිරීම සුදුසුයි. (ස)
රටේ නීතියක් නැති වුනාට නීති විද්‍යාලයක් නම් තවම තියෙන හැඩයි. (ස)
මේක හරිම අසාධාරණයි. මොකද කියන්නේ නැතුව බඳවා ගන්න එක අඩු කරපු එක. වයස තිහට සිමා කරපු හින්ද මේ පාර හාරසීයක්වක් ගන්න ඕනේ. (ස)