අගවිනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමග සාකච්ඡා කිරීමට කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජය ගමගේ මහතා පවසයි. ඒ අනුව ලබන 21 වැනි දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව සහ එහි හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතීඥවරුන් පිරිසක් හා කථානායක අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාව පැවැත්වෙන බව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි
වැඩක් නෑ (ස)
හම්බවුණාට වැඩක් නෑ (ස)
දැන්නම් මොනවත් කරන්න බැරිවෙයි (ස)
ලැජ්ජාවක් නැද්ද ඇත්තට, (ස)
අයියෝ සල්ලි මොකටද දන්නේ නැහැ