තම බිරියට පිහියෙන් ඇන මරා දැමීමේ වරඳට හම්බන්තොට මහාධිකරණයෙන් නියම කළ මරණ දඩුවමට එරෙහිව නීතීඥයකු ගොනු කැර තිබු අභියාචනය ඉවත දැමු අභියාචනාධිකරණය මහාධිකරණයෙන් නීතීඥවරයාට නියම කළ මරණ දඩුවම තහවුරු කළේය.
මෙම අභියාචනය ගොනු කරනු ලැබුයේ නීතීඥ කට්ටඩ්ගේ අමරසේන මහතා විසිනි .
මෙම තීන්දුව ප්‍රකාශයට පත‍් කළේ සරත්ද ආබෘ සහ එච් එන් ජේ පෙරේරා මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි තැනකට හේත්තු වෙලා හිටියනං බේරෙන්න තිබුන. මිනී මැරුම් කරපු කීදෙනෙක් සමාව ලබා ගත්තද. නම් කියන්ඩද, එක්කෝ ඕන නැහැ.(දී)
හොද තීන්දුවක් (දී)
එහෙනම් හෙට අනිද්දාම ......................???????????????(දී)
දැන්වත් අර ගොල්ලන්ට සපෝර්ට් කරන්න ඕකෙන් නිදහස් කරලා දෙයි ඒගොල්ලන්ට උඩින් කොහෙද නිතිය යන්නේ (දී)
මිනිහ නීතියත් දන්නා හින්ද මිනීමරන්නත් දන්නා හින්ද කෙලින්ම අළුගෝසු තනතුරට පත් කරගන්න තිබුන. (දී)
මරණයට දඩුවම මරණය .(දී)
දේශපාලනඥයෙක් වුණානම් අවස්ථාවක් ගන්න තිබුණා ද?. (ත)