IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නීතිඥවරියක වීමට හැදෑරීම් කරන රුවැත්තිය ශානී

2016-11-02-ent-16

නිරූපණයට තුළින් ගමනක් යෑමට සැරසෙන නවක නිරූපිකාව වන ඇය නීතිඥවරියක වීමට ඉගෙනීම් කටයුතු කරමින් සිටින්නීය. තවමත් නව යෞවුන් වියේ පසුවන ඇය නමින් ශානිකා සංදීපනී මුණසිංහයි. ඇගේ කලා කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිටට’ මෙලෙසින් ගොඩවැදුණාය.

 

ඔබගේ නම කිව්වොත්?

2016-11-02-ent-21ශානිකා සංධීපනී මුණසිංහ. ඒත් හැමෝම දන්නේ ශානි කියන නමින්

 

ඉගෙන ගන්නවාද? නැත්නම් රැකියාවක් කරනවාද?

APIIT university එකේ මං තාම ඉගෙන ගන්නවා. LLB (hons) උපාධිය හදාරනවා.

 

එතකොට මොඩලින් කරන්නේ?

පොඩි කාලේ ඉඳන්ම මගේ කැමැත්තක් තිබ්බා මොඩලින් පැත්තට. ඉගෙන ගැනීම් කටයුතු කරන අතර, නිරූපණය පැත්තෙනුත් ඉස්සරහට යන්න බලාපොරොත්තුත වෙනවා.

 

ඉගෙනීමට බාධාවක් නැද්ද?

නැහැ. ඒක මං ඉගැනීමට බාධාවක් කරගන්නෙ නැහැ කොහොමත්, ගාණට දෙකම සමබර කරගෙන ඉන්නවා. මොකද නීතිඥවරියක් වීම තමයි මගේ ලොකුම හීනය. ඒ අතරතුර ඇක්ටින් පැත්තෙන් ඉස්සරහට යන්නත් මගේ කැමැත්තක් තියෙනවා.

 

ගෙදරින් කැමැතිද නිරූපණයට එකතු වුණාට?

ඔව්, ගෙදරින් එහෙම ප්‍රශ්නයක් නැහැ. අම්මයි තාත්තයි ගොඩක් ඒ වැඩවලට උදවු කරනවා.

 

නිරූපණය හොඳයි කියලා හිතනවාද?

හ්ම්ම්ම්.. ඔව් හොඳයි. හොඳට කරගෙන ගියොත් ඉස්සරහට යන්න පුළුවන් ක්ෂේත්‍රයක් කියලා මං හිතනවා.

 

නිරූපණයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

නැහැ. මම මුලින්ම කිව්වා වගේ ඉගෙනීම පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරතුරෙ මොඩලින් සහ ඇක්ටින් පැත්තෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

දැනට නිරූපණයෙන් දායකවූ වැඩ කිව්වොත්?

ෆොටෝ ෂූට්ස් නම් ගොඩක් කරලා තියෙනවා. බ්‍රයිඩල් සහ කැෂුවල්. තව බ්‍රයිඩල් ෂෝ සඳහා දායක වුණා. මං ශ්‍රී ටීවි එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. what's up programme එක සහ දෙරණ නාළිකාව ඔස්සේ විකාශයන වුණු පෝය ටෙලි නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වුණා. ‘අපේක්ෂා’ ටෙලි නාට්‍යය සඳහාත් දායක වුණා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

රංගනයන පැත්තෙන් ඉස්සරහට යන්න නම් කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඉතිං නිරූපණ වැඩ කටයුතු කරගෙන, ඉගෙනීමේ වැඩකටයුතුත් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙන මගේ අම්මටයි, තාත්තටයි මුලින්ම ස්තූති කරනවා. මට මුලින්ම ෆීල්ඩ් එකට එන්න සහයෝගය දුන්නු සුජිත් රාජපක්ෂ අයියා සහ යෙහාන් ඩිලන්ත අයියයි, තව මට උදවුකරන හැමෝම මං මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-11-02-ent-20
2016-11-02-ent-19
2016-11-02-ent-18
2016-11-02-ent-17



අදහස් (0)

නීතිඥවරියක වීමට හැදෑරීම් කරන රුවැත්තිය ශානී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 987 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2022 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1065 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1584 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1114 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site