අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඉඹුල්ගොඩ රිය අනතුරකින් මිය ගියැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති සාක්කි විභාගය ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද අවසන් කළාය.
අන්තරයේ කැඳවුම්කරු, මියගිය සිසුන් දෙදෙනාගේ ඥාතීන් ඇතුළු අට දෙනෙක් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි ඉදිරිපත් කළහ.
කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක (24) හා රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා (21) පසුගිය සැප්තැම්බර් 27 වැනිදා මරු මුවට පත්වූහ.
ජානක බණ්ඩාර ඒකනායක භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමු නොවීම ගැන සැක යැයි ඉදිරිපත්වූ සාක්කිය සලකා බැලූ ඛේමා ස්වර්ණාධිපති මහේස්ත්‍රාත්වරිය එම දුරකතන අංකය ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලීසියට නියෝග කර ජනවාරි 21 දිනට නඩුව කල් තැබුවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
නියම වැඩේ
නියමයි
තාක්ෂණයේ දියුණුව
ජයවේවා
මොලේ නැති දෙන්නෙක් (ස)
විශ්ව විද්‍යාල ළමයිනේ, ඔබලාගේ ජීවිත පරිත්‍යාග කළේ උසස් අධ්‍යාපනය වෙනුවෙන්. නමුත් මේ වගේ පෙළපාලි යද්දී අධ්‍යාපනයේ මළගම සංකේතවත් කිරීමට කියලා මිනී පෙට්ටි අරන් පෙළපාලි යන්න එපා. මොකද ඒකෙන් එවැනි දෙයක් අපේක්ෂා කිරීමක් සංකේතවත් වන බැවිනි. (නි)
මොකටද ඒ
දේශයේ සැබෑ විරුවන් මරාදැමූ අයට යහපතක් නොවේවා .(ස)
පරීක්ෂණ වලට උදව් කරන්න
හරිම දුකයි මේ දක්‍ෂ අයියලා දෙන්නා අද ජීවතුන් අතර නැතිවීම ගැන............. (ස)
දෙමාපියන්ටත් රටටත් උගත් දරුවන් දෙන්නෙක් අහිමි වුණා.දරාගන්න බැහැ දුක. (නි)
සිම් පත තියෙනවා ද ඒකෙන් හොයන්න
දුරකථනය කෝ එතකොට
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න
මේක අනතුරකද
උගත් කොල්ලන් දෙන්නෙක් රටට නැතිවුණා. (නි)
දේශයේ සැබෑ විරුවන් මරාදැමූ අයට යහපතක් නොවේවා (ස)
කට්ටිය ගාණට වැඩේ කරයි (ස)