අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනාගේ ඈස නොගෑටෙන තැන් අලලා එක්සෙන්සර් ෆිල්ම් ආයතනයත් එසෑණ පුවත් සේවයත් සකසන වර්ථාමය විඩියෝ වෑඩසටහනේ තවත් එක් වෑඩසටහනක් එලි දැක්විය.
අන්තර්ජාලයේ වෑඩිදෙනා භාවිතා කරන ගුගල් වෙබ් අඩවියේ ඇසගිය තැන් මෙමගින් කතා බහට ලක් වන අතර පහත විඩියෝවට යොමු විමෙන් එය නැරඹිය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල ඉදිරියටත් කරගෙන යමු . සුභ පැතුම්..! (ස)
හොඳ දෙයක්. සුභ පැතුම්! (ස)
හොඳ නවමු ව්‍යාපෘතියක්. (ස)
නියමයි (නි)
ඇත්තටම ගොඩක් වටිනවා. (ස)
මෙම වැඩ පිළිවෙළ පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරමි. නව තොරතුරු මෙසේ එකතු කර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරිම නිසා පාසලේ ළමයින්ද එම තොරතුරු සඳහා අවධානය වැඩි වශයෙන් යොමු කළා. ස්තූතියි. (ස)
ඉතාමත් වටිනා කාර්යයක්. විශේෂයෙන් පාසල් ළමුන් අන්තර් ජාල පුවත් පතක් බැලීමට උනන්දු කරවන උදාර සංකල්පයක්. එසැන කාර්ය මණ්ඩලයට මගේ හද පිරි තුති! (ස)
නියමයි. දිගටම කරමු (නි)
නියමයි
ඉතාමත් පලදායක වැඩසටහනක් .අන්තර්ජාලය අද වනවිට ලෝකයට නැතිවම බැරි මෙවලමක් වී හමාරයි .ඒ පිලිබදව අපි නොදන්නාවූ තොරතුරු මෙසේ අපිට කියාදෙන එක්ස්සෙන්සර් ෆිල්ම්ස් ආයතනයටත් ලංකාදිපෙටත් අපේ ස්තුතිය සමග සුබපැතුම් .(ස)
විශිෂ්ඨයි. ඉදිරියට ම යමු (ස)
ඉතා කෙටි කලකින් ලාංකිකයන් අතර ජනප්‍රිය වු මිලාන් නගරයේ ඇති මෙම ආයතනයෙන් තත්ත්වයෙන් උසස් වගේම වැදගත් වැඩසටහන් කීපයක්ම ලංකාදීප පත්‍රයේ තිබුනා. ඔබතුමන්ලාගේ ආයතනයෙන් මෙම කරන උසස් මහගු ක්‍රියාවට සියළු ලාංකියන්ගේම ස්තූතිය! ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලංකාදීපයටද සියල්ලන්ගේම ස්තූතිය! (නි)
ස්තූතියි. (ස)
නියමයි. (ස)
ගොඩක් හොඳයි (නි)