(අංජුල මහික වීරරත්න)
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි
කරුණාරත්න Monday, 27 January 2025 03:56 PM
දැන් මේ මොකක්ද සමරන්න යන්නේ? 76 වසරක දේශපාලනය ඇතුලේ කිසිම දෙයක් වෙලා නැත්නම් ඩී.එස් සේනානායකත් ඒකට අයිතියි. අනිත් එක ජ.වි.පෙ කියන්නේ ඔවුන් හැර ලංකාවේ සියළු දේශපාලකයින් දූෂිතයි කියලා. ඔවුන්ගේ දේශපාලනයේ මූලික පදනම සකස් වන්නේම ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් සහ ඒ මතවාදය අපුල කරමින් කෙළ ගසමින් නෝන්ඩි දමමින් යන ප්‍රතිපත්තියක් උඩ. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ ආණ්ඩුව පරණ දේශපාලන සංස්කෘතියේ අංග නඩත්තු කරන්නේ?
රරම්බොඩ Monday, 27 January 2025 04:32 PM
නිදහස් දින උලෙළ තියනකම් මේ බලාගෙන ඉන්නේ. දෙමළෙන් ජාතික ගීය එහෙම කියලා තවතව දේවල් කරලා චොර කරලාම දායි කියලා. පචම කියලා බලයට ඇවිත් දැන් තව තව පචෙන්ම වැජඹෙන්න හදනවා.
කාවින්ද පෙරේරා Monday, 27 January 2025 05:54 PM
මේ සැරේ සම්පූර්නයෙන්ම මේක සින්හල බෞද්ධ රටක් නෙමේ කියන එක තමයි ද්‍රෝහී... ජෙප්පෝ පෙන්නන්න හදන්නේ… අබා අහ අහ මව්බිම නැත්නම් මරණය කරපු බොරුකාර පච රැල..
ප්‍රවීන් perera Monday, 27 January 2025 07:15 PM
නිදහස් දිනේ ගැන තීරණ ගන්නේ කාදිනල් තුමා ඉතින්..