නිදානයක් ගැනීමට ගියැයි සැකපිට බදුල්ල බන්ධනාගාරයෙ රඳවාසිටි තරුණයකු (20) රෝගී වී බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. ඔහුගේ ඥාතීන් පවසනුයේ මෙම මරණය ගැන සැකසහිත බවයි.
නිදානයක් ගැනීමට ගියැයි සැකපිට බදුල්ල බන්ධනාගාරයෙ රඳවාසිටි තරුණයකු (20) රෝගී වී බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. ඔහුගේ ඥාතීන් පවසනුයේ මෙම මරණය ගැන සැකසහිත බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් පොලවට පස් වෙලා යන නිදන් ටික ගොඩ අර ගත්තට මොකක් වෙනවද? (අ)
තරුණයව හිරගෙට යැව්වේ උසාවියෙන් කියල මුළු රටම දන්නවා නමුත් නිවනට යැව්වේ කවුද කියන එක තමා ප්‍රශ්නය, (අ)
ඔය නිදන් හාරනවා කියන එක ඒ තරම් හොද දෙයක් නම් නෙවෙයි.මම අහලා තියෙන විදියට ඕවට අරක් ගත්ත අය, වැඩේ හරියට නොකෙරුනොත් හාරන්න එන අයව නැති කරලයි පස්ස බලනවා කියන්නේ.මේකත් එහෙම එකද්ද දන් නැහැ ?(අ)
ඔන්න බුද්දික අයෙත් මෝඩ කතා කියන්න පටන් අරගෙන....(අ)
පොඩි මිනිහෙක් නිදන් හැරුවොත් තමයි මේ ඔක්කොම. ලොක්කෝ හාරන ඒවා ගැන කෝ සද්ද. ඒ හාරන නිදන් ගැන දැනගන්න පොඩ්ඩක් අනුරපුර පැත්තේ යන්න ඕනි බලන්න. ඒවාට නීතියත් බයයි. කොහොමත් මැරිච්ච තරුණයා තමයි දන්නේ කොහොමද මරුනේ කියල. ඔබට නිවන්සුව. (ස)
නිධන් හාරන් එක හොඳ වැඩක් නොවේ. අර නිධන් හාරපු අය දැන් ඒ පව් කමාකර ගන්න කටයුතු කරනවා (නි)
නිදන් නිදන් නිදන් දැන් ඉතින් සදහටම නිදන් (ස)