වව්නියාවෙ සෙට්ටිකුලමේ මුසල්කුට්ටි වැවේ ඉපැරණි බිසෝ කොටුව හාරමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය කියයි.
බිසෝ කොටුව පුපරවා හැර නිධන් හාරා ඇති බවත්, සැකකරුවන් සෙට්ටිකුලම, අනුරාධපුරය හා තන්තිරිමලේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
පසුගිය ජුනි 28 වැනිදා ද මෙම ස්ථානයේම නිධන් හෑරූ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල හාරන්න ගෙනාපු ආයුද හංගපු තැන් පෙන්නන්න යන්නේ නැද්ද? (නි)
හමුදාවලට පොලිසියට දේශපාලකයන්ට ඇති සම්බන්ධය පළමුවෙන් හොයල බලන්න. (අ)
බැරිවෙලාවත් පදිංචිය බේරුවල නම් අපේ අදහස් වීරයො මුස්ලිම් කියලම තීන්දුව දෙයි (නි)
කිසිම සැකයක් නැහැ. අර කට්ටිය වෙන්න ඇති.(නදි)
ස්වයං රැකියාවක් කරන්නවත් ඉඩක් නැති හැටි? (නි)