2012 මැයි 31 වැනි දා තණමල්විල දී තම නැන්දම්මා (38) කපා කොටා මරා බිරියට හා මාමණ්ඩියට තුවාල කළ කටුවන වැහැර මල්ලව ආරච්චිගේ සම්පත් රුවන් නම් තරුණයකුට (28) මොණරාගල මහාධිකරණ විනිසුරු ඒ කේ එම් පටබැඳිගේ මහතා අද (20) මරණ දඬුවම නියම කළේය.

-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම දැන් නැති නිසා මේකට වෙන නමක් දාන්න බැරිද? (ර)
හිරේට ගොස් රටට බරක් (නදී)