
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායනවේදිනී නන්දා මාලිනියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අවසන් ගෞරව දැක්වීය.
නාවල විජයබා මාවතේ නැන්දා මාලිනියගේ නිවසට ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනාට සහ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළේය.
අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ නන්දා මාලිනිය ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර සදානුස්මරණීය වන බවයි.
(ඡායාරූප සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ගහපු එකට සමාවෙන්න මැතිනියනි.
කොහොම ගියාද මන්දා ?
රට විකුණන් කන්න හදන එකාලා ගැන සිංදු කියපු කෙනාගේ අවමංගල්‍යයට රට විකුණන් කන කෙනෙකුත් ගියා නේද?
රනිල්ට නන්දාව මිස් උනා 88,89 කාලවල,, නැත්නම් මෙලහකටත් පරලොව
මොන විහිළුවක්ද!