IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


නාමල් කරුණාරත්න ඇතුළු පිරිසට ඇප

(කේ.ආර්.රාජමන්ත‍්‍රී)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්ද නගරයේ දී නිති විරෝධි උද්ඝෝෂණයක් කළැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලූ සැකකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂයක ශරිර ඇපමත මුදා හරින්නැයි වැලිමඩ මහේස්ත්‍රාත් පසන්න ජයසේකර මහතා අද නියෝග කළේය.

මෙසේ ශරිර ඇපමත මුදාහරිනු ලැබූ සෙසු පිරිස අතර හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න ,සමස්ථ ලංකා ගුරු සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් සභාපති නන්දන හපුගොඩ, ගල්ඒදණ්ඩ පදිංචි ඥණපාල සේනාධිර ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිසාවිධායක සභික ගල්ඒදණ්ඩ විජිතාරාමාධිපති වීරකැටියේ අනුරුද්ධ හිමි ද සිටිති.

එළවලූ වගාවට අවශ්‍ය රසායනික පොහොර ගොවියන්ට ලබාදෙන ලෙසට රජයට බලකරමින් බොරලන්ද නගරයේදී නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කියමින් බෝගහකුඹුර පොලිසිය විසින් අත් අඩංගුවටගෙන වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (5)

නාමල් කරුණාරත්න ඇතුළු පිරිසට ඇප

යාපා Wednesday, 07 July 2021 03:32 PM

ඒගොල්ලෝ යාලුවෝ මල්ලි.දවසින් අත්තඩංගුවට අරගෙන එලියට ඇවිල්ලත් ඉවරයි

:       445       62

සොරිසේන Wednesday, 07 July 2021 06:01 PM

ගොවියාට අවශ්‍ය පොහොර ඉල්ලා සිටීම අත්අඩංගුවට ගන්න තරම් වරදක් වෙලා !!! උද්ගෝෂණ මැඩලීමට රජය දැන් නිරෝධායන නීතිය අවභාවිතා කරනවා වගේ .

:       0       0

Hafeel Wednesday, 07 July 2021 07:18 PM

මේ ජ වි පෙ සහෝදරුවරු හැන්ගුවේ නැහැ, රෝහල් ගතවුනේ නැහැ, පෙර ඇප ඉල්ලුවේ නැහැ, තමන් අත්අඩංගුවට නොගන්නැයි කියමින් නඩු ගොනු කලේත් නැහැ.

:       0       0

PereraThursday, 08 July 2021 12:24 AM

ඒ් වුනාට තාක්ෂණික හේතුමත නිදොස් කර නිදහස් කරන ඒකක නැහැ

:       0       0

Tharusha Wednesday, 07 July 2021 08:22 PM

"එළවළු වගාවට අවශ්‍ය රසායනික පොහොර ගොවියන්ට ලබාදෙන ලෙසට රජයට බලකරමින් බොරලන්ද නගරයේදී නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කියමින් බෝගහකුඹුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී." ඇයි බොරු කියලා මේ මිනිස්සුන්ගේ මහන්සිය හෑල්ලුවට ලක් කරන්නේ? මෙයාලා රජයට බලකරලා කිව්වේ ගොවිතැනට සුදුසු පොහොරක් දෙන්න කියලා මිසක් කීයටවත් රසායනික පොහොර දෙන්න කියලා නොවේ. මේවා දකිනකොට අපිට හිතෙනවා මේ ආණ්ඩුවට පක්ෂව කඩේ යන අය ඉන්නවා ඇති කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 795 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1913 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1387 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 483 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1405 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 479 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site