(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණ වැඳ පුදා මහා සංඝරත්නයේ ආශිර්වාද අද (18) පෙරවරුවේ ලබාගත්තේය.
චමල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
තිස්සමහරාම විහාරාධිපති, ආචාර්ය දේවාලයගම ධම්මසේන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අනුශාසනාව සිදුකහ.
තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති මාතර කන්ද බඩපත්තුව ඇතුළු හම්බන්තර පලාතේ ප්‍රධාන සංඝනායක විධායක අධ්‍යක්ෂක ශ්‍රී කාවන් තිස්ස මහ පිරිවන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මහා විහාරය තිස්සමහාරාමය ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ.
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාමල් තිස්සමහාරාමය වැදපුදා ගනී
ගමේ එකාලා Sunday, 18 August 2024 05:16 PM
අප්පච්චි ,බාප්පොච්චිත් වැඩ පටන් ගත්තෙත් මෙහෙම තමා,අන්තිමට රටම හොරාකාලා විනාශ කෙරුවා .දූෂිත පවුල් පාලනේ උන් රටටම සාපයක් ??
Nilantha Sunday, 18 August 2024 06:06 PM
ඔය නාමල් හා ලොකු අප්පච්චිට දෙපසින් සිටින අප්පා පුතාලා දෙන්නාම නිසා පොහොට්ටුව බලු බෙට්ටක් තරමට වත් නොවටිනා තත්වයට පත්වෙනවා .සාමාන්‍යයෙන් ජනතා කැමැත්ත මත තනතුරු ලබාගෙන ජනතාවටම පිස්තෝල පෙන්වා බයගැන්වීම් කරන්න පුළුවන් එකෙකු රටේ පාලනය සදහා කෙසේවත් සුදුසු නැහැ
Ambagahahene Sunil Sunday, 18 August 2024 06:15 PM
අරගලය වෙලාවෙ සැගවී සිට දැන් තත්වය යහපත් වෙලා තියෙද්දි ජනාධිපති වෙනවා කියන්නෙ නිසල මුහුදේ නැවක් පදවනවා වගේම පහසුයි .ඒත් වත්මන් ජනාධිපති තනතුර භාරගත්තේ සුනාමි වගේ ප්‍රචන්ඩත්වයෙන් තිබුන මුහුදේ අබලන් නැවක් පැදවීමට තමයි .ඉතින් කළගුණ නොදන්නා නාමල් සොලොස්මස්තානත් ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා දෙතිස් ඵල බෝධීන් වහන්සේසේලාට වන්දනා කලත් නුඹටනම් කිසිදාක ජනාධිපති වෙන්න නම් බැහැ කුමාරයෝ
kaputa Sunday, 18 August 2024 11:46 PM
මේ පන්සලේ දේවාලයට නේද ඉම්පෝටඩ් දියවඩන කෙනෙක් දාලා පින්කැටයේ සල්ලි ඇද්දේ ?ආනන්තරීය පාප කාර්ම . ඔය හාමුදුරුවෝ එහෙම දන්නවානම් ?