
(රෝෂන් තුෂාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ කැඳවා තිබූ අතර අල්ලස් කොමිසම වෙත පැමිණි පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපපිට යවපල්ලා මචෝ. අනුරාධපුරේ සූ ගාල විසිපහක්, තිහක් මැද තෙරපෙනවා බලන්න ආසාවෙන් ඉන්නේ අපි.
පත්තර වලට නිව්ස් මවනවා,, හවසට ඇප දෙනව,, අපි ඉස්සර දන්න විදිහට අත්අඩංගුවට ගත්තොත් අඩුම ගානේ මාස තුනක් ඇතුළෙ ඉදලා තමයි එලියට එන්නේ,,, මං හිතන්නේ නීතිය වෙනස් කරලා වාගෙ,,, ඒකෙන් වෙන්නේ මාන්චු කුට්ටමෙ ලොක් එක කැඩෙනවා ඉක්මනින්
දෛ්හපාලකයෝ විතරක් නොවෙයි, රාජ්‍ය සේවයේ බහුතරය් උසස් නිලධාරීන් පට්ටම හොරැ. හැබැයි බොහොම හොද අයත් ඉන්නවා. අර හොරැන් කිසිවෙකුට හොරකම් කරපු සල්ලි වලින් සැප විදින්න දෙන්න එපා. අපි මේ ආණ්ඩුව පත්කරගත්තෙ ලාබෙට කන්න බොන්න නොවෙයි. ඔන්න ඔය හොරැන්ට දඩුවම් දෙන්න ඕන නිසා. මගේ පඹණක් නොවෙයි,බහුතරයක් ජනතාවගේ පැතුම එ්ක තමයි.
කෝ බං මේ තක්කඩින්ගේ අසුචි හෝදන බත්කන හරක් රංචුව?
මැදමූලන චෞර රාජ-පස්ස පරම්පරාවේ මංඤං හොර අබ්බගාතයා කියන නො-මොළෙ යළිත් වරක් කූඩුව තුළ !උන්ට මෙවා නොදන්නා, නුහුරු නුපුරුදු තැන් නොවෙයි නෙ ... අපේ අනා-ගත්ත ජනාධිපති වරයා ටික කලකට හො රජයේ සුවපහසු බොඩිමෙ නවත්වා ගෙන එහි තිබෙන රසවත් ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන ලෙස අපි ඉල්ලා සිටිමු ...