(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 අල්ලසක් පිරිනැමුවේ යැයි කියන ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්යක්ෂකාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 අල්ලසක් පිරිනැමුවේ යැයි කියන ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්යක්ෂකාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමක් නැති අධ්යාක්ෂිකාවොත් මේ සමාගම්වල ඉඳල තියෙනවා.
නම් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ පළ වෙලා ඉවරයි. තව ටිකකින් එයාගේ සැමියාගේ හා මමන්ඩිගේ නම් පළ වෙයි.
නඩු දෙකක්වත් තියෙනවාද?
බොරුවට අහිංසක අයව ඕවට ගාවගන්න එපා.