නයි නළගන නමින් ප්‍රකට සමාජශාලා නාටිකාංගනාව වන නිරෝෂා විමලරත්න මහත්මිය (ඩිලානි) දරු උපතක් බලාපොරොත්තුවෙන් නැවැතී සිටින වාට්ටුවට අද (06) පොලිස් මුර යොදා ඇත.
මාධ්‍යවේදීන්ට හා අනවසර අයට වාට්ටුවට ඇතුළු වීම වැළැක්වීම එහි අරමුණයි.
ඇය නතර වී සිටිනුයේ අනුරාධපුර රෝහලේය.ඇය හොඳ සුවයෙන් පසු වන බව වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පොලිසියේ ලොක්කන්ගෙන් බේරෙන්නත් නයෙක් හොයා ගන්න වෙයි...(ස)
රොහාන් - පොලිසිය ඉන්නේ ප්‍රභූ ආරක්ෂාවට විතරක් නෙමයි. සෑම මනුස්සයෙක්ම ආරක්ෂා කරන එක ඒ අයගේ යුතුකම. ඇයට ආරක්ෂාව අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම ලබාදියයුතුයි. (දී)
පොලිසියට වෙන වැඩ නැද්ද(දී)
ජනක, උතුම් මවු පදවිය ලැබීම ගැන ප්‍රශ්නයක් නැහැ. එත් පොලිස් ආරක්ෂාවක් දෙන්න තරම් හේතුව කුමක්ද? එක නිවුස් එකක් වෙන්නේ කොහොමද? ඔන්න මාලනි ෆොන්සේකා වගේ කෙනෙක් ගැන නිවුස් එකක් නම් කමක් නැහැ. මෙය කවුද? සමාජ සලාවක වැඩ කරපු කෙනෙක් නේද ?? (දී)
ඇයි මේ අපේ මිනිස්සු මේ කාන්තාවට මෙච්චර වද දෙන්නෙ. මෙයා පස්සෙන් ඔය පැන්නුව මදිද. මෙයාගෙ ඉතිහාසෙ හොයල, ගම හොයන් ගිහින් එහෙ මිනිස්සුන්ගෙන් විස්තර අහල කොච්චර මගුලක් නැටුවච අපේ මාධ්‍ය. දැන් ළමයෙක් හම්බ වෙන්න ඉස්පිරිතාලෙට ගියාම ඒකත් ප්‍රවෘත්තියක්. මෙයාටත් තියෙන්න එපැයි දෙයියනේ පෞද්ගලිකත්වයක් කියල එකක්(දී).
දරුෙවක් ලැබෙන්න ඉන්න මවක් කියලා හිතලා කරුණාවෙන් අැය දිහා බලන්න(දිල්)
ඇයි මේක පත්තරේ දාන්නේ ? (ස)
ඇයත් කාන්තාවක්. මව් පදවිය සෑම කාන්තාවකටම උරුම දෙයක්. ඇයගෙන් අපට වරදක් වෙලා නැහැ නේද?කරුණාකරලා මේ දේවල් විහිළුවකට ගන්න එපා. (නි)
විශ්මයජනක දෙයක්. ආසියාවේ තවත් ආශ්චර්යක්! (නි)
දැන් හැම තැනම ආශ්චර්යය පිරිලා ඉතිරෙනවනේ.ඉතින් මේක තමයි අපේ රටේ මාධ්‍ය පෙන්වපු ආශ්චර්යය! කිසිම වැදගැම්මකට නැති අනවශ්‍ය දෙය උලුප්පල පෙන්වල දැන් ඉතින් මිනිස්සු පොරකනවා මේ සුප්‍රසිද්ධ චරිතය බලන්න. ඉදිරියේදී පොලිසිය විතරක් නෙමේ, ත්‍රවිධ හමුදාවත් දමන්න වෙයි මේ වගේ සුප්‍රසිද්ධ චරිත ආරක්ෂා කරගන්න. මිනිස්සු අතරට ඇවිත් නයි නටවන අය කුඩා කාලෙත් අපි දැකල තියනවා. නමුත් එදා කාටවත් ඒගැන වගේ වගක් තිබුනේ නැහැ. එත් මෙදා? පුදුමයි එත් ඇත්තයි! (ස)
මෙයාගේ තාත්තා නයෙක් වෙන්න මෙයා හැපින්නක් නෙමෙයිනේ...... සාමාන්‍ය කාන්තාවක්. මේක විහිලුවකට ගන්න එපා (දී)
කෙනෙක්ට පහසුවෙන් හුස්ම ගන්නවත් ඉඩක් නැති රටක්..(ස)
පොලිසියට වැඩ තියෙනවා.... මිහිරි......ඔයා හිතන්නේ වැඩ නෙතුව ඉන්නවා කියලද...ආ හැම අපරාධයකම සුල මුල හොයනවනේ .... ලංකා පොලිසිය අංක එක. (ස)
මේ ප්‍රවෘත්තිය මෙච්චර ප්‍රසිද්ධ කල යුතු දෙයක්ද? (ස)
උපුල්, සදාචාරය සහ මානුෂික අයිතිවාසිකම් ගැන යම් ආකාරයක හෝ වැටහීමක් ලබා ගන්න උත්සහ කරන්න. ඔබගේ ප්‍රාථමික කුතුහලය ආචාර ධර්ම අභිබවා යනකොට නැවත තමා ගැනම හිතන්න. (ස)
මේ වගේ වැදගැම්මකට නැති දේවල් කියවන්න අපේ මිනිස්සු කැමතියි. (ස)
අනේ අම්මේ! මෙහෙමත් සැළකිල්ලක්? (නි)
අපේ පොලිසියේ මහත්තුරු නම් හරි ආශාවෙන් රාජකාරි කරනවා ඈති නේද? ඇයි ඉතින් තරමක් වෙනස් රාජකාරියක්නේ... (නි)
ලෝකේ පලවෙනි වතාවට ගැහැනියක් දරුවකු බිහිකරනවනේ ඒ නිසානේ පොලිස් මුර දමල තියෙන්න (දී) .
මොකද ඇයට ලැබන්නේ ලමයක් නෙමේද?(දී)
ලංකාවේ ඉන්න අයට පිස්සුද? වෙන වැඩ නැද්ද? (දී)
මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න (දී)
ඇත්තටම ඇයි මෙයාට මේ තරම් අවධානයක් යොමු කරන්නේ? මෙයත් මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක්නේ .අනෙක මෙයාගෙන් රටට හෝ සමාජයට ලැබුන ආදර්ශය මොකක්ද?දෙවරක් හිතන්න (දී)
එයාට පොලිස් ආරක්ෂාව දාලා තියෙන්නේ හම්බ වෙන්න ඉන්න බබා අනාගත අගමැතිද? (දී)
ඒ ළමයට පාඩුවේ ඉන්න දෙනවාද? (දී)
මේ කෙනා තමන්ගේ සහෝදරියක් කියලා හැමෝම හිතුවානම් හරි (දී)
මෙම තැනැත්තියට තමන්ගේ පාඩුවේ ඉන්න ඉඩදිය යුතුයි. මෙයා ගැහැණු කෙනෙක් නේ. දරුවෙක් ලැබෙන්න ඉන එක අති විශාල පුදුමයක් නොවෙයි නේ. අනික මේක විහිලුවට ගන්න එක අසාධාරණයි. (දී)
වාට්ටුවට මුර දාලා ලේබර් රුම් එකටත් මුර දානවාද? (දී)
මට හිතෙන විදිහට දෙස්පාලුවන්ට ඉව වැටිලා (දී)
පොලිසිවලට වේන වැඩ නැද්ද? (දී)
නයි පැටියෙක්ද බලන්න යනවාද? (දී)
අනේ මන්දා. රටකට ගිය කලක් (දී)
මේ සේරටම පිස්සු..... (දී)
මේ මෝඩ කමෙන්ට් දාන අයට වෙන වැඩක් නැද්ද? (දී)
ලංකාවේ පොලිසිවලට වෙන වැඩ නැද්ද? (දී)
කව්ද තාත්තා? (දී)
මේ දවස්වල කතා කරන්න මෙච්චර ප්‍රශ්න රටේ තියෙද්දත් අපේ මිනිස්සුන්ට පිස්සුද ඇත්තටම? (දී)
රොහාන් - පොලිස් ආරක්‍ෂාව ලබා දීමට තරම් වූ ප්‍රභූත්වය කුමක්ද? එසේ ලබා දී ඇත්තේ ළමයාගේ පියාගේ ඉල්ලීමටද ? (නදී)
අයි මෙච්චර මේ මිනිසුන් මේ ළමයා පස්සේ යන්නේ? උතුම් මව් පදවිය ලබන්නනේ ඇය රෝහල් ගත වී ඇත්තේ (නදී)
අනේ මේ ළමයටත් ගිය කළ (නදී)