කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා රාත්‍රී සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) අද අලුයම සිය කුළුඳුල් දරුවා බිහි කළ බව අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂ දොස්තර විජේදාස අතපත්තු මහතා කියයි.
ඇයට පුතකු ලැබුණු බවත් ඔහු පවසයි.
කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා රාත්‍රී සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) අද අලුයම සිය කුළුඳුල් දරුවා බිහි කළ බව අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂ දොස්තර විජේදාස අතපත්තු මහතා කියයි.
ඇයට පුතකු ලැබුණු බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අමිමපා මට කියන්න බැරි සතුටක් තියෙන්නේ පිරිමි දරුවෙක් ලැබුණාෙන් (දී)
කව්රු හරි මට කියනවද මේ කාන්තාව කරපු වරද මොකද්ද කියලා ? මොකද සමහර අය කියනවා එයාට සමාව දෙන්න කියලා. නයෙක් තියා ගැනීම වරදක් නම් අර අහිකුන්ටක මිනිස්සු ලග ඉන්න නයින්ට මොකද කරන්නේ ? (නදී)
අපෙන් සුබපැතුම් (දී)
සමච්චල්, විහිළු, අපවාද මොනවා කිව්වත් ඒ ළමයත් උතුම් මව් පදවිය ලැබුවා. අපි ඒ දරුවටත් මව් තුමියටත් සුභ පතමු. ඒ වගේම මව් පදවියේ ඇති උතුම් බව නිරෝෂටත් දැනෙන්න කියලත් ප්‍රර්ථනා කරමු. (දී)
පත්මිණි ප්‍රන්සයේ සිදුවන සියල්ල ලංකාවේ සිදුවිය යුතු නැහැ . ප්‍රන්සයේ බොහෝ පාසල් දරුවන් අවුරුදු 16 වන විටම ගැබ් ගෙන දරුවන් සදනවා . මේ අය අතර ප්‍රන්සයේ වෙසෙන අපගේ ලංකාවේ ගැහැණු දරුවන් සිටිනවා . රජයෙන් මුදල් ලැබෙනවා (දී)
ගැහැනියකට ළමයෙක් ලැබීම සාමාන්‍ය දෙයක්. ළඟදී මගේ දියණියත් දරුවකු ලැබුවා. ඒකත් පලකරන්නකෝ. (ස)
නිරෝගී දරුවෙක් සන්තෝසයි (දී)
නළඟන කියන්නේ ඒ ළමයාගේ රස්සාව ප්‍රශ්නයක්ද (දී)
ළමයාගේ පවුලේ විස්තර අපිට වැඩක් නැහැ ? (දී)
පද්මිණි නෝනා. පාසල් අධ්‍යාපනය නිමවනතුරු ප්‍රංස රජයෙන් ගෙවනවා. කියලා ඔබතුමී කියන්නේ ඇත්තද.? මං හිතුවේ පාසල් අධ්‍යාපනය නොමිලේ කියන්නේ ලංකාවේ විතරයි කියලයි. (නදී)
දැන් මෙයාට නයි නළගන කියන එක අසාධාරණයි (දී)
වයසට ගියවිට තමන් ගේ දුකසැප බලන්නටවත් තමන්ගේම දරුවෙක් ලැබීම ඇය ලැබූ භාග්‍යයක් ,ඇය වාසනාවන්තයි. (දී)
ලක්මයෙක් හදා ගන්න බැරිව අද කොච්චර මිනිස්සු දුක් වෙනවද කියල බහුතරයක් දන්නේ නැහැ. ඒ නිසා නිරෝගීව ඉපදුන මේ දරුවටත් මවටත් නිදහසේ ජීවත් වෙන්න් ඉඩ දෙන්න කියල මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.ඇයත් මේ සමාජයේම ජීවත් වියයුතු මවු පදවිය ලබපු තවත් එක කාන්තාවක්. (දී)
ප්‍රංශයේ නම් අම්මයි දරුවයි නිරෝගී ද බලල ගෙදර යවනවා. පියාට ඕනේ නම් උප්පැන්නයට නම දුන්නහැකි. පියෙක් ගැන හොයන්නේ නැහැ. හැම දරුවෙක්ම රජයේ වගකීමක් . ඉපදුණු ද සිට ආණ්ඩුවෙන් ගෙවනවා පාසල් අධ්‍යාපනය නිම වන තුරු. (දී)
කිසිම දෙයක් හොරෙන් කරගන්න බැහැනේ අම්මප.. (දී)
ප්‍රභාත්, දැන් මොකද්ද මේ මනුස්සය කරලා තියෙන වැරැද්ද? අනිත් අයට උවමනා විදිහට ජිවත් නොවීමද? පුදුම කුහක රටක් මේක ! ලැජ්ජයි. (ස)
පාඩුවේ ඉන්න දෙන්න. (ස)
බබබේ විස්තර ඔය තරමට කට්ටිය හොයන්නේ ...කිරි පිටි අරන්දෙන්න හරි ,,,බැංකුවේ ගිණුමකට සල්ලි දාන්න්වත්ද .....නැත්නම් හිත්වල තියෙන කාලකන්නි කුහක කමටද (දී)
කොච්චර හොඳද? (නි)
නයි නළඟනට අපෙන් සුභ පැතුම්! (නි)
හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා (නි)
සන්තෝසයි, වෙන මොනවා කියන්නද (දී)
අනේ හරිම ෂෝක්. සුභ පැතුම්! (නි)
සපුන්නා,මම ප්‍රංසය ගැන නම් කියන්න දන්නේ නැහැ.නමුත් සමහර සංවර්ධිත රටවල දරුවා ඉපදුනු දා සිට මාසිකව යම්කිසි මුදලක් දරුවා වෙනුවෙන් මවගේ බැංකු ගිණුමට, අවුරුදු 18 වෙන තෙක් බැර කරනවා. ඒ කියලා නිදහස් අධාපනය කියලා එකක් නැහැ.දරුවාගේ මුළු පාසල් කාලය තුලදීම පාසලෙන් එවන සියලුම බිල්පත් දෙමව්පියන් විසින් ගෙවිය යුතුයි.අවුරුදු 18 පසුව ළමයා විශ්ව විද්‍යාලයට යන්නේ නම් ඒ ළමයාට මාසිකව රුපියල් 60,000/= පමණ දීමනාවක් රජයෙන් ලැබෙනවා.මේ අදහස මුලික මාතෘකාවට අදාළ නැහැ.නමුත් සපුන්නා දැනුවත් කිරීම සදහායි මේ අදහස ලිව්වේ. (දී)
මගේ ඇස් වලට කඳුලුත් ආව (දී)
පුතේ නුබට බුදු සරණයි (දී)
මට සන්තෝසයි (දී)
අපිට මොකටද ඒ ළමයාට මොන නමක් දැම්මත්. පුතේ නුබට ධිර්ගායුෂ (දී)
කොල්ලෙක් හම්බුන නිසා හොදයි ජාතියටම රටටම කියා දීපන් පුතේ දවසක මනුස්සකම කියන්නේ මොකද්ද කියලා (දී)
මට ඒ කාන්තාව ගැන ආඩම්බරයි (දී)
අයියෝ පද්මිණි, ප්‍රංශයේ ළමයෙක් ඉපදුන ද ඉඳල ආණ්ඩුවෙන් ගෙවනවද? එතකොට පාසල් අධ්‍යාපනයටත් නොමිලේද? බලාගෙන ගියාම එහෙ ජනතාව බන්කොලොත්නේ! ඒකටත් එක්ක ලංකාවේ, ළමය ඉපදින්නත් කලින් ඉඳල ආණ්ඩුවට ණය ගෙවනවා. එතකොට පාසල්වලට ළමයි සල්ලි ගෙවලයි ඇතුලත් වෙන්නේ, ඒ අතින් බැලුවම අපි කොච්චර නම්, පොහොසත්ද? අනේ මන්ද ප්‍රංශ ජනතාවට මොනවා වෙලාද කියල? (දී)
මේ කතාව අපිට වැදගත් නැහැ නමුත් ඒ ළමයාගේ පවුලේ කට්ටියටනම් වැදගත් (දී)
සේරම්, අනිවාර්යෙන්ම ප්‍රංශයේ සිදු වෙන දේ ලංකාවේ විය යුතු නැහැ. මෙතන එහෙම සිදු නොවිය යුතු යයි ඔබ හිතන්නේ කුමක්ද කියා මට තේරෙන්නේ නැහැ. කාන්තාවක් දරුවකු වද මවක් වීමද? (දී)
බබාගේ තාත්තා කවුද දන්නෙ නෑ. (ස)
අපේ ගෑනිටත් බබා හම්බුනා. එක පත්තරේකින් අවේ නැනේ අම්මප. (දී)
දැන් මොකක්ද ප්‍රස්නේ .ඒ ළමයත් සාමාන්‍ය මනුස්ස දුවක්..කාගෙන්ද වැරදි නොවෙන්නේ.කරුණාකරලා ඒ ළමයට තමන් අතින් වෙච්ච වැරදි හදාගෙන ජීවිතය ජයගන්න දෙන්න.ගණිකාවක් හරි,නම්බුකාර ගැහැනියක් හරි දැන් ඒ ළමය අම්ම කෙනෙක්.වැරදි උනා.නමුත් කානු පල්ලේ නොදමා මගේ අම්ම කළා වගේ නොකර ඒ ළමය දරුවාව ආරක්ෂා කර ගත්තනේ..එයටයි එයාගේ දැන් ස්වාමියටයි හොදනම් අනිත් යට ප්‍රස්නේ මොකද..සමහරුන්ට තියෙන්නේ ලිංගික කුහකත්වය. (දී)
දිලානිට සහ එයාගේ පුතාට සුබ පැතුම් . (දී)
බුදුන්ගේ කාලයේත් ඔයවගේ අය හිටිය. එතුමත් සමාව දීල හොද මගට ගත්ත. ඉතින් මෙයටත් හොද මග එන්නත්. දරුවා හොදින් හදාගන්නත් හොදින් ඉන්නත් සුබ පතමු. (දී)
වෛද්‍ය වරයෙකුගේ යුතුකම තමයි රහස්‍ය භාවය රැකීම. (දී)
ලංකාවේ මිනිස්සු සන්තෝස වෙන්න ඕනේ ලක් මවගේ දියණියකට දරුවෙක් ලැබුනම (දී)
මෙතන තියෙන්නේ ලමයෙක්ගේ ප්‍රශ්නයක් නොවෙයි, හොදින් හිතන්න මේ ප්‍රශ්නය දිහා (දී)
ඕප දුප ම්ශ්‍ර මෙම යාං හෑල්ලට දැනට 285 දෙනෙකු පමණ අදහස් දමා ඇතත් එකදු ""පිරිමියෙක්"" වත් අදහසක් නොදැමීම අමන්දානන්දයටම හේතුවකි. (දී)
පුතාව හොඳින් හදලා රටට වැඩදායි කෙනෙක් කරන්න (දී)
එක් පුවතක තිබුනා මේ කාන්තාව අලුත් ජීවිතයක් ගත කරන්න අනුරාධපුර ප්‍රදේශයට ඇවිත් ඉන්පසු මේ දරුවා ලැබෙන්න රෝහල්ගත වුනේ කියලා. ඇයට ඇගේ පාඩුවේ ඉන්න අරින එක සුදුසුයි. හැල හැප්පීම් එක්ක ජීවත් වුන කාට වුනත් සැනසිලිදායක අලුත් ජීවිතයක් ගත කරන්න සාධාරණ අයිතියක් තිබෙනවා. (දී)
ඒ ඉපදුන ළමයට සුභ පතන්න තවත් ප්‍රශ්න දන්නා එපා (දිල්)
අපේ එහා ගෙදර අක්කටත් පෙරේද ළමයෙක් හම්බුනා හැබැයි තවම කිසිම පුවත් පතක වාරතා කලේ නැහැ (දී)
විකාර කියවන්නේ නැතුව ඉන්න අපිට මිට වඩා ප්‍රශ්න තියෙනවා (දී)
නාගේෂ් කියන නම හොදයිද? (දී)
ඒ කාන්තාවට ලමයෙක් ලැබුනා ඉතින් කොයිතරම් හොදද ඉරිසියාකාරයෝ (දී)
ඒ ඉපදුන ළමයට සුභ පතන්න (දී)
මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් (දී)
මට නම් ඉතාමත සතුටුයි (දී)
කිරිපිටි මිල දිහා බලනකොට කියන්න තියෙන්නේ නරක කාලයක දරුවා ඉපදිලා තියෙන්නේ. කොහොම නමුත් හොද පුරවෙසියෙක් වෙන්න සුබපැතුම්. (දී)
දරුවට නමක් හොයන එක සෑහෙන ප්‍රශ්නයක්. (ස)
නාගරාජ කියලා ළමයට නම තියන්න. (ස)
අනේ අම්මපා ,අපේ අයට අනුන්ගේ කුණු කන්දල් හොයන්නේ නැතුව ඉන්න බැරිද ? ගැහැනියකට දරුවෙක් ලැබුණා එච්චරයි.සමහර අපේ පිරිමිත් ඕපාදූපේ හොඳම එක. සමහර වෙලාවට ඒ අංශයෙන්,ස්ත්‍රී පක්ෂය හොඳයි කියලත් හිතෙනවා. (ස)
අපේ ගමේ (ගම්මඩුව) හිටියා නයි, පොලොඟු වැනි සර්පයින් අතින් අල්ලලා ගෙනිහින් ඈතකට විසි කරන ගෑණු කෙනෙක්. උන්දැගේ නම කොයිං මැණිකා. ඇස් වපරයි. දත් බොල්ලැ වෙලා. කකුලක් බකල් උනාට ගමන වේගවත්. වයස හතලිහේදී කසාදයක් නොබන්දම උන්දැත් දරුවෙක් බිහිකෙරුව. ඒත් පුතෙක්. නමුත් කවුරුත් ඒක මහා ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඊට හේතුව අපේ ගමේ මිනිස්සු උගත් නැති නිසාද කියලා මට දැන් සැකයි. (දී)
දරු සම්පතක් ලැබෙනවා කියන්නේ මොන තරම් වාසනාවක්ද (දී)
මේ කෙල්ලට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න කියා සියලුම දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. (දී)
පුතෙක් ලැබූණ ඵකට සතුටූයි.හැබයි බබා නාගයින්ගෙන් කරදරයක් වන්න නැතුව බලා ගන්න වේවි (දී)
පුතාට නමක් යෝජනා කරන්නද?(දී)
මට ළමයි නැහැ ඒ දුක මම දන්නවා ඒ නිසා මට සන්තෝසයි සුභපතනවා (දී)
දැන් ඊලග ප්‍රශ්නය මොකක්ද? (දී)
ළමයා කානු පල්ලේ දාන්නේ නැතිව හදා ගන්න එක ගැන කව්රුවත් කතා කරන්නේ නැහැ නේ (දී)
සුභ පැතුම් (දී)
මේකට මෙතරම් ප්‍රසිද්ධියක් දුන්නේ ඇයි?(දී)
මවක් වීමනම් ලොකු සතුටක්.(දී)
ඒ ළමයාට නයි නළඟන කියන්න එපා පවු (දී)