IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


නිරෝධායන නීති කැඩුවැයි චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි අත්අඩංගුවට

(යොහාන් භාසුර)

ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන  ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩකළ බවට කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

කොළඹ ප‍්‍රධාන හෝටලයකදී උපන්දින සාදයක් සංවිධානය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

 



අදහස් (10)

නිරෝධායන නීති කැඩුවැයි චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි අත්අඩංගුවට

Nuwan Monday, 31 May 2021 07:58 AM

කුරුණෑගල නගරාධිපති අල්ලන්නේ නැත්තේ මොකෝ..?

:       2       22

chandima Monday, 31 May 2021 08:01 AM

සාද පවත්වන කට්ටිය අත්අඩංගුවට ගන්න ගමන් හෝටල් කාරයින්ටත් දඩයක් ගැහැව්වා නම් දැනෙන්න වැඩේ ඉබේටම නවතියි. නැතිනම් හෝටල් කාරයින් වැඩේ දිගටම කරගෙන යයි.

:       0       26

saminda Monday, 31 May 2021 08:10 AM

රටට වැඩදායක පුද්ගලයෝ දෙන්නෙක්.. ඉක්මනට නිදහස් කරන්න.

:       8       11

Dhananjaya Monday, 31 May 2021 08:10 AM

ඇප දෙන්න එපා... දවස් 14ක් නිරෝධායනයට දාලා රිමාන්ඩ් කරන්න ඕනෑ. නඩුව ඉවර වෙනකම් ඇප දෙන්න හොඳ නැහැ...

:       2       15

mihira Monday, 31 May 2021 08:41 AM

මේ දෙන්නා කවුද? ඇයි මේ අය ගැන පත්තරේ දාලා තියෙන්නේ..?

:       0       7

fairoosMonday, 31 May 2021 10:47 AM

මෙයාලා නම් මාර ප්‍රසිද්ධයි ..

:       1       2

kamal Monday, 31 May 2021 08:42 AM

මීළඟට ලොකුගේ...!!!

:       0       7

ravin Monday, 31 May 2021 08:48 AM

සමාජ මාධ්‍ය නියමට වැඩේ කළා.

:       0       13

Hafeel Monday, 31 May 2021 08:50 AM

එතකොට මාස්ක් නැතුව උත්සවයකට සහභාගි වූ සරත් වීරසේකරට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේකද මේ ආණ්ඩුවේ ඡන්ද පොරොන්දු... එක රටක්.., එක නීතියක්...? මේ ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ. හැබැයි දැන්ම කියන්නම්, අවසානයේ කොරෝනාව කියලා ලිස්සලා යාවි...

:       7       21

Ruhunu Monday, 31 May 2021 10:05 AM

ගෑණු කේස්වල චන්දිමාල් නැති තැනක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 504 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 800 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1912 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2680 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 578 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 464 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site