යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව පවතී. මේ දිනවල කලා ක්ෂේත්රය සම්බන්ධයෙන් සහ ඇගේ තොරතුරු සම්බන්ධයෙන් අපත් සමගින් මෙලෙස දිගහැරියාය.
"ඇත්තටම මේ දවස්වල විශේෂයක් කියලා දෙයක් නැහැ. තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙලා තියෙනවා. එයින් එක් ගීතයක් දැනට එළිදක්වලා තියෙනවා. තව අජිත් පෙරේරාගේ ගීතයක් සඳහා දායක වෙලා තියෙනවා. එය තාම එළිදැක්වුණෙ නැහැ. සිරස කුමරිය ඔස්සේ තමයි මට නිරූපණ ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ. මගේ යාළුවෙක් තමයි මේ සඳහා ඉල්ලුම් කරලා තිබුණේ. අනේ ඒ ගැන මම දන්නෙවත් නැහැ. කොහොම හරි මේ තරගයෙන් අන්තිම දොළොස් දෙනා වෙනකම් ආවා. මේ වනවිට මට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද තවම අධ්‍යාපන කටයුතු කරන නිසා, ඒ ගැන තාම හිතලා නැහැ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - යමීශා රසාධි Facebook ගිණුමෙනි
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිරූපණ ක්ෂේත්රයේ අලුත් මුහුණක් වන 'යමීශා'