අම්පාර ලාහුගල නීලගිරි සෑයේ කැණිම් වලින් මුට්ටියක බහාලු පළිඟු කරඬු හයක් හමු වු බවත් ඒතුළ බහාලූ රන් පත් වල එතු ධාතූන් වහන්සේලා හය නමක් ද එහි වැඩ සිටි බවත් කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා කියයි ඊට අමතරව පබඵ, මැණික්, වළං ,ආදී ඉපැරණි භාණ්ඩ රැසක් සොයාගෙන ඇත. 





1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දීපය බුදුන් වැඩ සිටි දේශයයි. (නි)
ධාතු යම්තැනකද එතැන බුදුවරු වැඩසිටිතියි පැරණි අදහසක් ඇත...!(නු)
අජරාමර ශාන්ත වු ලෝකෝත්තර අමා මහ නිර්වාණ ධාතුව අවබෝධකර ගැනිම පිණස අප සැමට හේතු වාසනා වේවා! ධාතුන් වහන්සේලා දකින්න ලැබීම අපේ පිනක්. තව තව ධාතුන් වහන්සේලා වැඩමවන්න. තෙරුවන් සරණයි! (නි)
බලන්න කොච්චර පරිස්සමට කැනීම් කරලා තියෙනවාද කියලා අපේ කැනීම් කණ්ඩායම.. මේව නිදන් වලට වැඩිය වටිනවා..!(නු)
ඉස්සර රජවරු නිධන් කලා වගේ දැන් රජවරුත් අනාගතේට වටින දේවල් නිධන් කරනවනම් හොඳයි. රටම එකතු වෙලා අභිමානවත් චෛත්‍යක් හදමු ද ලෝකෙම පුදුම වෙන්න. (ස)
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා.. ධාතුන් වැඩි රහතුන් සිටි පුණ්‍ය භූමියක් උනා..!(නු)
සාධු සාධු සාධු....!! කැණිම් වලින් සොයා ගන්නා වස්තූන් හොර සතුරන්ට හසූ නොවන්න නවීන තාක්ෂණ මෙවලම් උපයෝගි කරගෙන ආරක්ෂා සහිතව ප්‍රදර්ශනයට තියන්න. (නි)
දම්සර නම් දහම්පාසල් ගිහිං නැහැ.. එසේ නම් වෙනත් ආගම්වලට ගරහන්නේ නැහැ..!(නු)
ඕවට දැන් ජාවාරම්කාරයෝ ලන්සුත් තියයිද දන්නේ නැහැ. (නි)
මේ වගේ ඉතිහාසයක් දෙවියන් වහන්සේලාට තියෙනවද? මේ වග නොදත් අඥානයන් උතුම් පූජා වස්තූන්ටත් ගරහනවා. මේ මිහිමඩල මත උපන් ශිල, සමාධි, ප්‍රඥා ගුණයන්ගෙන් අන් සියළු සත්වයන් අභිභවා ගිය උතුම් වූ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)
සාධු සාධු සාධු (ස)
මේ ටිකක් විතරයිද කොහේද? (නි)
අනේ සාධු..මේවා මහජන ප්‍රදර්ශණයට තියන්න..!(නු)
සාදු සාදු..! අපේ පැරණි රජවරු, අපේ මුතුන් මිත්තෝ එකතුවෙලා එදා සත්භාවයෙන් වෙහෙර විහාර වල මේ ධාතුන් වහන්සේලා ඇතුළු පූජා භාණ්ඩ තැන්පත් කලේ මතු කවදාහෝ මේවා දැක වැදපුදාගන්න අපටත් ලැබේවා යි ප්‍රාර්ථනා තබාගෙනයි..! සොරසතුරන්ට අනතරක් කරන්නට නොහැකි වන තැනක තැම්පත් කරන්න.. සාදු සාදු..!(නු)
සරත්ගේ කතාව ඇත්ත තමයි.. මෙහෙම ප්‍රසිද්ධියක් දුන්නාම නිදන් හොරු මේවාට බැල්ම දානවා..!(නු)
නමෝ බුද්ධාය සදහම් සිසිලෙන් ලොව බැබලේවා..!(නු)
මේ වගේ දේවල් ප්‍රසිද්ධ නොකරනවානම් හොඳයි (ස)
කෝ ධාතූන් වහන්සේලාගේ ෆොටෝස් ? (ස)
කටුගෙයි නම් තියන්න එපා මේ වටිනා දේවල් (ස)
බුදුන් තුන් වරක් වැඩි සිරි ලංක දීපය දහම් සඟුන් සරණ හොදට ලැබෙන දීපය ධාතුන් මතු වෙනවෙන මේ ශුද්ධ භූමිය ඒකයි සිරි ලංකාවේ තිබෙන අසිරිය (ස)