3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
හොරණ අයවැය සම්මතයි සභාපතිවරයාගේ තීරක ඡන්දය ද සමඟ ආණ්ඩු පක්ෂයට ඡන්ද හතක් සහ විපක්ෂයට ඡන්ද හයක් ලැබීමෙන් හොරණ නගර සභාවේ 2027 අයවැය වැඩි ඡන්දයකින් සම්මත කර ගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයට හැකි විය... 12 minutes ago
Y සුනිල් · 1 hour ago අම්මේ ඔය පිටිපස්සේ ඉන්න පොඩි එකාගේ අනාගතය ගෙන හිතල සේප.21 බුද්දිමත් තීරණයක් ගන්න!(දී) Reply 0
Y කුමාර · 1 hour ago මම යු.එන්.පී කාරයෙක්.නමුත් පුල්ලි නෝනා නන්දිකඩාල් වලට මල්වඩම් ගෙනියන්න ගිය නිසා මට තේරෙනවා අපි සිංහලයන් ලෙස එක රොදට සිටිය යුතු කාලයක් එලඹිලා කියලා. ඒ නිසා මොන වැරදී තිබුනත් ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට. නමුත් මනාප කිසිවෙකුට දෙන්නේ නැහැ. උගත්, සැලසුමක් ඇති, විනය ගරුක්, ජාතික හැගීමක් ඇති, දුරාචාරයෙන් බැහැර මහත්මයෙක් ආ කලට මනාප දෙනවා.(නදී) Reply 0
Y අප්පුහාමි · 1 hour ago මම නම් හිතන්නේ බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ ලෝකෙට පෙන්න කව්රු කාට ඡන්දේ දැම්මත් බලය තියෙන ආණ්ඩුව දිනලා ඇති. ඒක නිසා ජනතා මුදල් කන්නේ නැතිව මමයි රජා කියල ඔහොම යන්.(නදී) Reply 0
Y බන්දසුල පෙරේරා · 1 hour ago අනේ ඉතින් මේ කොමෙන්ට්ස් වල මතය මේ රටේ බහුතර මතයනම් සැප් 22 මේ ආණ්ඩුවට මිනිස්සු මතක හිටින පාඩමක් උගන්නල මෙයාල කියන බෝසත්වරු බලයට ගෙනල්ලා ආණ්ඩුව එලවන මංගල වෙඩි මුරය වයඹින් පත්තු කරයි නේද සුනිල් මහත්තයෝ. කට්ටිය ගැන පව් කියල හිතෙනවා. මාධ්‍ය වෙදීන්ගේ සහ අර සංගම් මේ සංගම් වල සහයෙන් රතු මල්ලිලා සමග සිරිදම්ම හිමියන් ප්‍රදර්ශනය කල .රතුපස්වල නාඩගමෙන් පලක් වෙලාද කියල අපිට බලන්න බැරියැයි එදාට.(නදී) Reply 0
Y දම් · 1 hour ago අද කන පාන් ගෙඩියට වඩා හෙට ඇමති තුමා දෙන කේක් ගෙඩිය වටීද? ඔය පොඩි දරුවාට පවා අතවර කරන තිරිසනුන් තෝරනවට වඩා උගත් මිනිහෙක් තොර ගන්න.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ ඔය පිටිපස්සේ ඉන්න පොඩි එකාගේ අනාගතය ගෙන හිතල සේප.21 බුද්දිමත් තීරණයක් ගන්න!(දී)
මම යු.එන්.පී කාරයෙක්.නමුත් පුල්ලි නෝනා නන්දිකඩාල් වලට මල්වඩම් ගෙනියන්න ගිය නිසා මට තේරෙනවා අපි සිංහලයන් ලෙස එක රොදට සිටිය යුතු කාලයක් එලඹිලා කියලා. ඒ නිසා මොන වැරදී තිබුනත් ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට. නමුත් මනාප කිසිවෙකුට දෙන්නේ නැහැ. උගත්, සැලසුමක් ඇති, විනය ගරුක්, ජාතික හැගීමක් ඇති, දුරාචාරයෙන් බැහැර මහත්මයෙක් ආ කලට මනාප දෙනවා.(නදී)
මම නම් හිතන්නේ බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ ලෝකෙට පෙන්න කව්රු කාට ඡන්දේ දැම්මත් බලය තියෙන ආණ්ඩුව දිනලා ඇති. ඒක නිසා ජනතා මුදල් කන්නේ නැතිව මමයි රජා කියල ඔහොම යන්.(නදී)
අනේ ඉතින් මේ කොමෙන්ට්ස් වල මතය මේ රටේ බහුතර මතයනම් සැප් 22 මේ ආණ්ඩුවට මිනිස්සු මතක හිටින පාඩමක් උගන්නල මෙයාල කියන බෝසත්වරු බලයට ගෙනල්ලා ආණ්ඩුව එලවන මංගල වෙඩි මුරය වයඹින් පත්තු කරයි නේද සුනිල් මහත්තයෝ. කට්ටිය ගැන පව් කියල හිතෙනවා. මාධ්‍ය වෙදීන්ගේ සහ අර සංගම් මේ සංගම් වල සහයෙන් රතු මල්ලිලා සමග සිරිදම්ම හිමියන් ප්‍රදර්ශනය කල .රතුපස්වල නාඩගමෙන් පලක් වෙලාද කියල අපිට බලන්න බැරියැයි එදාට.(නදී)
ඕවා ගෙනාවේ නැහැ කියලා අපේ නම් කිසිම අමනාපයක් නැහැ ඔන්න. (නි)
අද කන පාන් ගෙඩියට වඩා හෙට ඇමති තුමා දෙන කේක් ගෙඩිය වටීද? ඔය පොඩි දරුවාට පවා අතවර කරන තිරිසනුන් තෝරනවට වඩා උගත් මිනිහෙක් තොර ගන්න.(නදී)
අනේ ඉතින් කුමාරලත් මේ ආන්ඩුවෙ සමහරුන්ගේ ලණු කනවනේ .(නදී)
ජනතාවනි, මේ ලබා ඇත්තේ ඔබගේ වාරයයි (නි)