IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ

(සමන් දිසානායක සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය.

දින කිහිපයක සිට රජරට ප්‍රදේශයට ඇදලා හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දා රාත්‍රියේ මෙහි වැව් බැම්ම ගිලා බැසීම සිදුවී තිබිණි.

නල්ලච්චිය විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා බලා පළාත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත  නල්ලච්චි විද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුරංජි අම්මදුවගේ මහත්මිය පැවසීය.



අදහස් (4)

නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ

ජයනාත් Wednesday, 22 January 2025 05:08 PM

පසුගිය දශක ගණනාවක් මේ වැව් පැත්ත පළාතේ බැලුවේ නැහැ. කිසිඳු ප්‍රතිසංස්කරණයක් නැහැ. දැන් ඒවාට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා...

:       2       30

Ratavaesiyek Wednesday, 22 January 2025 06:04 PM

ඒ දශක ගණනාවෙන් අවුරුදු 4ක් පමණ කෘෂිකර්ම අමාත්‍ය වෙලා හිටියේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. ඒ කාලයේ වැවූ දාහක් පිළිසකර කිරීම යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ නිසා මුකුත්ම කරේ නෑ කියන්නේ කොහොමද? ඒ වගේම මේ කියන්නේ එතුමාගේ ගමේ වැවක්. නොසලකා හිටින්න විදිහක් නැහැ.

:       3       11

ජයනාත්Wednesday, 22 January 2025 08:37 PM

වැව් බැමි කැඩෙන්නෙ ජනාධිපතිගේ ගමේ විතරද.? සලකන්නේ ගමේ වැවට විතරක් නෙවෙයි .. ජනාධිපති එහෙම හිතලවත් නෑ .

:       1       7

ජයරත්න Wednesday, 22 January 2025 06:49 PM

ජනාධිපතිතුමාගේ ගම නේද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 23 28 0

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.


කම්කරු නිලධාරියා අල්ලස් දැලේ
2025 ජනවාරි මස 23 145 0

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදන


ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි
2025 ජනවාරි මස 23 1052 0

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිප


ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්
2025 ජනවාරි මස 23 355 0

එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ ත


හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට
2025 ජනවාරි මස 22 7115 0

හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ


හේමසිරි - පූජිතට එරෙහි නඩුව යළි කැඳවයි
2025 ජනවාරි මස 22 1739 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 489 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 629 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 349 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site