සමුද්‍රීය නාවික ඉතිහාසය දැක්වෙන ශ්‍රී ලංකාවේ එකම කෞතුකාගාරය කතානායක චමල් රාජපක්ෂ මහතා අතින් ත්‍රිකුණාමලයේ දී අද විවෘත විය.
යටත් විජිත සමයේ ලන්දේසින් විසින් ඉදි කර ඉංග්‍රීසි යුගය දක්වා පැවැති ත්‍රිකුණාමලයේ නාවික කොමසාරිස් ගොඩනැගිල්ල සංරක්ෂණය කර මෙම කෞතුකාගාරයට යොදා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ. හරිම වටිනා දෙයක් (නි)
මෙය ඇත්තෙන්ම අගය කළ යුතු කාර්යයක් (නි)
මෙය ගොඩක් වටිනා අගය කළ යුතු දෙයක්! එහෙත් මේ මොකද පාසල් යන ගැහැණු ළමුන්ව පාර දෙපස හිටවලා තියෙන්නේ. අනික මේක පාසලක් තුළ සිදුවෙන විවෘත කිරීමකුත් නොවේ. ගුරුවරිය කුඩේ යට සිටිනා විට අහිංසක දරුවන් අවුවේ පිච්චෙනවා. චමල් රාජපක්ෂ මහත්මයා නම් මෙවැනි වැඩ අනුමත කරන එකක් නැහැ මගේ හිතේ. (නි)
කොහොමද පළමු කටුගෙය. අවුරුදු 20 කට කලින් ප්‍රේමදාස මහත්තයා විවෘත කළේ ගාල්ලෙදි.(නදී)
මෙය ඉදිරි පරපුරට වටිනා දෙයක්.මොනවා වුණත් මෙහි ලී පඩිපෙළ ශක්තිමත්ද කියලා පොඩ්ඩක් බලන්න (නි)
ලංකාෙවෙ දැන් කටු ගෙවල් පිරිලා නේද? (ස)
අගය කළ යුතු කාර්යයක්. සුභ පැතුම්! (නි)
විජිත ලියනගේ, ඔබ දන්නේ නැද්ද ලංකා ඉතිහාසය කියන්නේ දේශපාලකයින්ට අනුව වෙනස්වන දෙයක් කියලා.ගාලු අධිවේගී මාර්ගයේ මුල්ගල කෝ? කැළණි පාලමට ඉදිරියෙන් තිබුන කටුනායක අධිවේගී මාර්ගයේ පළමු ඉදිකිරීම (තව කොටසක් හුණුපිටිය හරියේ රේල් පාරට උඩින් තිබුනා)1970 ටත් පෙර ඉඳලා තිබුන බව දන්නේ කීයෙන් කී දෙනාද? රජයක් පෙරලුන ගමන් කලින් රජය පටන්ගත් දේවල් ඔක්කොම විනාශ කරලා දානවා. බැරි ඒවාට තමන්ගේ නම දාගන්නවා .සුද්දගේ කාලෙන් පස්සේ හැමදාම වුණේ ඕකයි. (නි)
කල්පනා කරලා බලනකොට ලංකාවේ කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද? (නි)
සියලුදේ ම අගයකල හැකි. (ස)
රටේ සංවර්ධන වැඩ මුල්ගලට සීමා උනාම හරිද (අ)
ඇත්තෙන්ම හොඳ වැඩක්. නමුත් මිනිසුන්ගේ හිතට දැනෙන්නේ මීට වඩා විස්තර සහිත පින්තූර ටිකක් දැම්මා නම් නේද? එතකොට ත්‍රිමලේ යන හැම කෙනෙක්ම බලන්න යන්න උනන්දු වෙනවා. (නි)