IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


නැවේ ගින්න නිවන්න ඉන්දියාවත් එයි

කොළඹට නුදුරින් ඈත මුහුදේ ගින් ගන්නා එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා  ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව එම නෞකාව සහ ගුවන් යානය පිටත් කර එවා ඇත.



අදහස් (6)

නැවේ ගින්න නිවන්න ඉන්දියාවත් එයි

CHANDIMA Tuesday, 25 May 2021 04:16 PM

මේක නම් අපේ වරාය නගරය වැඩ අඩාල කරන්න හිතා මතාම කරපු වැඩක්.

:       12       4

gamunu Tuesday, 25 May 2021 04:51 PM

මුහුදේ පවතින අඩුපිඩන තත්වය නිසා කුණාටුවක් ඇතිවුහොත් නැව ලංකාවේ වෙරළේ නවතිනු ඇත.

:       0       8

Sena Tuesday, 25 May 2021 11:47 PM

ලංකාවටම එනවා ගිනිතියාගන්න

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 26 May 2021 01:14 AM

මහ ලොකුවට අපේ කට්ටිය වැඩේට බැස්සා. බැහැලා කිව්වේ ගින්න පාලනය කරා කියලා. ඒත්, යට ගින්න ඇවිලී උඩට මතුවුනා. වැඩේ වැරදි ගින්න නිවාගන්න බැරිවෙන තරමට දරුණු උනාම, පිටරටවල සහාය පැතුවා. දැන් ගින්න අමුතුවෙන් නිවන්න දෙයක් නැහැ. නැව ගිනිබත්වී හමාරයි. අපේ සැලසුම් අසාර්ථක බව දැන් හෝ වටහාගත යුතුයි. ඒ නිසා මින් ඉදිරියට හෝ තමන්ගේ නොහැකියාව ගැන මනා ලෙස සිතාබලා මෙවන් කටයුතු වලදී අවශ්‍ය විදෙස් සහාය හා උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්.

:       0       4

Fishy Wednesday, 26 May 2021 01:38 AM

මෑත කාලයේ සිදුවූ නැවු ගිනි ගැනීම් දෙකම ඉන්දියාවට සම්බන්ධ සිදුවීම් ,දෙකේම තිබ්බේ ශ්‍රී ලංකා සමුද්‍රයට හානිවන දේවල්, දෙකම සිදු වුනේ ලංකා මුහුදු සීමාවේ.!!!

:       0       1

Kumara Wednesday, 26 May 2021 04:11 AM

කෙටි කාලීනව අවස්ථා 02ක් නැව් අපේ මුහුදු සීමාවේ ගිණිගත්තේ ඇයි දන්නේ නැහැ? අනික දෙකේම තියෙන්නේ රසායනික ද්‍රව්‍ය?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 572 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 201 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 390 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 287 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 95 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 903 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site