IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නැවේ ගින්නෙන් ජීවනෝපාය අහිමි ධීවරයන් 9883කට වන්දි

(තිලකරත්න දිසානායක)

එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල්  9883කට  රුපියල් 5000 දීමනාව ලබා දිමට කටයුතු කර ඇතැයි බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ඒ යටතේ මීගමුව,වත්තල,කටාන සහ ජාඇළ ප්‍රදේශවල පිරිසකට මෙම වන්දි මුදල් හිමිවේ.

සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6042ක් වත්තල ධීවර පවුල් 1409ක්,කටානෙ ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69 මෙම වන්දි මුදල් හිමිවන බව ද දිසාපතිවරයා කියයි.

මෙම ගින්න නිසා වක්‍රව සිය ජිවනෝපාය අහිමි වූ මීගමුවේ 1991,වත්තල 116 ක් කටානේ 14ක සහ ජාඇළ 09 දෙනකුට ද 5000 වන්දි මුදල් හිමි වන බව  ගම්පහ දිසාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ සඳහා වෙන් කළ මුදල රුපියල් 49,415,000 සකි.



අදහස් (5)

නැවේ ගින්නෙන් ජීවනෝපාය අහිමි ධීවරයන් 9883කට වන්දි

සිල්ව Sunday, 13 June 2021 09:24 PM

මොවුන්ට ජීවත්වීමට 5000ක් ඇද්ද?

:       0       0

nm Sunday, 13 June 2021 09:42 PM

රජයට වන්දි ගෙවීමට මුදල් නොමැතිවීම නිසා ඇමෙරිකානු රජය අසරණ වූ ධීවරයන් ට වන්දි ගෙවීමට ඩොලර් ලක්ෂයක මෙම මුදල ලබාදී ඇත. සමහර විට මෙම මුදල ඇමෙරිකාව විසින් ලංකාවට ලබාදීමට තිබූ නමුත් රජයේ මුරණ්ඩු ප්‍රතිපත්තීන්, හැසිරීම සහ අනවබෝධය නිසා ඇමෙරිකාව විසින්ම නැවැත්වීමට තීරණය කරනලද MCC අරමුදලෙන් කොටසක් වන්නට හැකියාව තිබේ.

:       0       0

ජනිත් Monday, 14 June 2021 12:41 AM

මෙයාලා හිතන් ඉන්නේ ධිවරයින් හිඟන්නන් කියලාද?.

:       0       0

පප්ප Monday, 14 June 2021 09:35 AM

රුපියල් 5000 දවස් කීයකටද? අනේ අර හොරු රැල බඩගින්නේ, ඔවුන්ට ගිලින්න ප්‍රාඩෝ සැපවාහන ගෙනත් දෙන්න. නැත්නම් හොර හැත්ත පපුව පැලිලා මැරෙයි... ජනතාවට සේවය කරන්න ලැබෙන්නේ නැහැ කියල‍ා..

:       0       18

Indhika Monday, 14 June 2021 09:50 AM

මාස දෙකක් කන්න පුලුවන්. 5,000ක් නේ...

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්
2024 නොවැම්බර් මස 06 65 0

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්


සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 222 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 87 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2422 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1825 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 340 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 421 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site